දෙරණ වාදපිටියේදී ගම්මන්පිල හඬයි… කතාව තවත්වයි..

November 9, 2016 at 9:20 am | lanka C news
දෙරණ වාදපිටියේදී ගම්මන්පිල හඬයි… කතාව තවත්වයි..

දෙරණ රූපවාහිනියේ ඊයේ රාත‍්‍රී පැවති වාදපිටිය වැඩසටහනේදී පිවිතුරු හෙළ උරුමෙයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මුදල් වටයේ අදහස් පල කිරීමේ අවස්ථාවේදී ඉතා හැඬුම්බර විය.

ආබාධිත රණවිරුවන්ට පොලීසිය විසින් එල්ල කල ප‍්‍රහාරය ගැන අදහස් පල කරමින් සිටියදී මන්ත‍්‍රීවරයා මෙසේ හැඩුම්බර වූයේය.

85 views