දෙරණ සභාපති දිලිත් ජයවීර මගේ කාර්යාලයට ඇවිත් මගෙන් උපදෙස් ගත්තා..

December 25, 2019 at 3:00 pm | lanka C news
දෙරණ සභාපති දිලිත් ජයවීර මගේ කාර්යාලයට ඇවිත් මගෙන් උපදෙස් ගත්තා..

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා තම කාර්යාලයට පැමිණ උපදෙස් ලබා ගත්තේ ද නැද්ද යයි ඔහුගෙන් විමසන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

වරෙන්තුකාර රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට අපේක්ෂිත ඇප ලබා ගැනීම වෙනුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මේ බව ප්‍රකාශ කළේය. ‍

මාධ්‍යවේදීන් විසින් මන්ත්‍රීවරයාගේ විමසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් කෝප ගත් මන්ත්‍රීවරයා ඒ බව සදහන් කාලේය.

තමන් කවුදැයි දිලිත් ජයවීරගෙන් අසා දැනගන්නැයිද මන්ත්‍රීවරයා විසින් දෙවන මාධ්‍යවේදියාට පැවසීය.

106 views

27 Comments to “දෙරණ සභාපති දිලිත් ජයවීර මගේ කාර්යාලයට ඇවිත් මගෙන් උපදෙස් ගත්තා..”

  1. Gemunu says:

    හිටපු පා.ම. සජින්ද වාස් ගුනවර්ධනත් මේ වගේම බොරු ප්‍රවෘත්ති සාකච්චාවක් තියල ශැංග්‍රිල්ලා ගනුදෙනුවෙදි සිදුවී ඇති අල්ලස් ගැනීමක් ගැන හෙලිකලා. වහාම ඔහුවත් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.

  2. දුම්රිය පොදු සේවක සංගමය says:

    තාත්තා කෙසේ වෙතත් මූ උගතෙක්, ශ්‍රේෂ්ටයෙක්. අපි හැමදාම ගරු කළා.

  3. වින්දනී නාඔටුන්න says:

    ලංකාවේ ලස්සනම ගෑනී ඉන්නේ මේ චතුරටයා කියනවනේ

  4. Nalak says:

    අනේ රාජීත බල්ලො ඉක්මනට මැරියන්කෝ. අපි මොන වරදක් කලාටද ඔබ ජීවත් වෙන්නේ.