දෙරණ ‘360’ උගුලේ ෆොන්සේකා හිරවෙයි.. ෆොන්සේකාට එරෙහි ෆොන්සේකා වීඩියෝවක් රටටම පෙන්වයි.. [Video]

August 23, 2018 at 12:01 am | lanka C news
දෙරණ ‘360’ උගුලේ ෆොන්සේකා හිරවෙයි.. ෆොන්සේකාට එරෙහි ෆොන්සේකා වීඩියෝවක් රටටම පෙන්වයි.. [Video]

ප්‍රාදේශීය සංවර්ධන සහ වනජීවී ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර දෙරණ රූපවාහිනියේ 360 සංවාදය සඳහා සහභාගී විය.

කොටි සංවිදානය සමග තීරණාත්මක යුද්දය පැවති අවධියේ දී හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයත් අඩංගු වීඩියෝවක් හා මෑතකදී ඇමති සරත් ෆොන්සේකා විසින් කරන ලද ප‍්‍රකාශක් එක්ව පෙන්වමින් නිවේදකයින් ප්‍රශ්න කර සිටියේ අප පිළිගන්නේ එදා ෆොන්සේකා කියූ දේද අද ෆොන්සේකා කියන දේ ද යනුවෙනි.

කෙසේ වෙතත් තමන්ට එරෙහිව තමන්ම දැක් වූ අදහස් මත ෆොන්සේකා මහතා බොහෝ අසීරුතාවයට පත්වූ බවක් පෙනුනු අතර තමන් විසින් යුද හමුදාව මෙහෙයවූ බවත් දේශපාලන නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා විසින් දුන් බවත් ඔහු ඉතා අසීරුවෙන් පිලිගත්තේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා එම තනතුරේ කාර්යය ඉතා හොඳින් කළ බවත් ඔහු ඊට දක්ෂයෙක් බවත් ෆොන්සේකා මහතා තවදුරටත් එහිදී සඳහන් කළේය.

යුද හමුදාපති ලෙස තමන් යුද සැලසුම් හැදු බව දිගින් දිගටම පැවසූ ඔහු ගුවන් හමුදාපති හා නාවුක හමුදාපති කලේ කුමක්දැයි නිශ්චිතව සදහන් නොකලේය.

❤️ කිසිදිනෙක සත්‍යය වසන් කල නොහැක. ❤️මහින්ද ගෝඨා බැසිල් යුද්ධය වෙනුවෙන් කල කී දෑ 20වන දින 360 දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාරැවෙන හෙළි කල ආකාරය රටේ ජනතාව දැනගත යුතුමයි.(ප.වි. මේ කොටස පමණක් නොවෙයි මේ මුලු සාකච්ඡාවම බලන බුද්ධිය ඇති ඕනම අයෙකුට තේරෙන දෙයක් තමයි ඔහු ඇත්ත ප්‍රකාශ කරත් එය තමන්ට වාසි වන ආකාරයෙන් සාධාරණිය කරගැනීමට දැඩිඋත්සහයක් ගන්නා බව. එය ඔහුගේ දේශපාලනය පැත්තෙන් සාධරණයි. මහින්ද ගෝඨා සරත් ෆොන්සේකා කියන දක්ෂ හමුදා නිළධාරියාව ලෝකෙටම හඳුන්වා දුන්නා. 2010 වන විට බංකොලොත් වී සිටි ජ.වි.පෙ ඒ හමුදා නිළධාරියාව දේශපාලනයකරණිය කරමින් මේ නරා වලට ඇද දැමුවා. එසේ නොවුනා නම් මීට වඩා සේවයක් රටට ලබා ගැනිමට තිබුනි)

Gepostet von Wasantha Dissanayake am Mittwoch, 22. August 2018

178 views

47 Comments to “දෙරණ ‘360’ උගුලේ ෆොන්සේකා හිරවෙයි.. ෆොන්සේකාට එරෙහි ෆොන්සේකා වීඩියෝවක් රටටම පෙන්වයි.. [Video]”

  1. BARCARDI says:

    MR did his job correctly. GOTA did his part correctly.
    But this bugger had ‘political’ intention other than military.
    Which was exposed by being a candidate of presidential election.

    If this bugger won 2010 election, this country is in chaos than today.

  2. Balgassa says:

    හපෝයි කලවැද්දා ඇනගත්ත ඇනගැනිල්ලක්! සමහර වෙලාවට කටේ කෙලත් හිඳිලා වගේ පෙනුනා! මෙයා කියන විදියට මෙයා තමයි යුද්දේ සැලසුම් කරලා තියෙන්නේ. නාවික හමුදාපතියි ගුවන් හමුදාපතියි මුකුත්‍ම කරලා නැහැ. ඒ දෙන්නා මෙයා කියන ඒවා විතරක් කර කර ඉඳලා තියෙනවා! ඩිල්කා ළමයෝ මේ කලවැද්ද 360° ට ගෙන්නුවා වගේ ඒ කාලේ හිටපු නාවික හමුදාපතියි ගුවන් හමුදාපතියි දෙන්නත් ගෙන්වන්නකෝ. එතකොට ජනතාව විදියට අපට ඇත්ත දැනගන්න පුලුවන්නේ! එයාලට අවශ්‍ය උපදෙස් දුන්නේ කලවැද්ද ද,ගෝඨාභය ද එහෙමත් නැතිනම් මහින්ද ද කියලා!

  3. Dilki Gu says:

    Dilki its shame shame to call u as a Journalist. U r trying to fix SF n supporting MR & GR this all Public knows don’t think u r smart. If yr mother given correct child birth to u pls invite rajapakshe family one member for 360 n ask the following
    1. If SF not won d war y u asked to cut d CAKE n celebrate
    2. What happened Lasantha
    3. Y killed sudupas n meegamuwa innocent ??
    4. Y Killed Thajudeen
    5. 10% commission belongs to whom ??
    this enough or u need more ??? u will never asked these questions bcoz u know they will Fix front of Public

    • Gu hathayi says:

      ignorant bastard
      1.the person who cut the cake won the war…hilaripus infact all others cut the cake
      2.Lasntha killed by Fonseka all know it
      3.Thaajudeen only a poltical joke.. thajudeen arises only before an election.
      how many innocent people killed bu 88;89 era by UNP government

  4. truth says:

    දේශපාලන වශයෙන් අනාතව සටන් පාට නැතුව හිටි UNPය ෆොන්සෙකව පාවිච්චි කරා.බල තන්හාවට ගිහින් මිනිහත් විනාශ උනා..එච්චරයි

  5. Gotaimbara says:

    Fonseka is a guy who couldn’t catch two elephants because the Rookada President could stop it. How can he annihilate terrorists without orders from the Executive President (our last executive president is Mahinda Rajapakse).

  6. Lokka says:

    General public should Listen to the full programme and see how excellent SF is managing the discussion and his correct answers.

  7. පොඩි එකා says:

    වහාම හමුදාව බැරැක්කවලට යා යුතුයි කියලා සේනාධි නායකයා නියෝගයක් දුන්නා නම් ෆොන්සේකා මහතාට කිරීමට කිසිවක් නැත.. එම නියෝගය ක්‍රියාත්මක කිරීමට නොහැකිව තිබුනා නම් තිබුන එකම විකල්පය හමුදා කුමන්ත්‍රණයක් සිදුවීමයි.. නමුත් අපේ රටේ එවැන්නකට අද දවසේ ලේසියෙන් පිවිසිය නොහැක.. හිටපු ඡනපතිවරු එසේ කී නිසා එවකට හිටපු හමුදාපතිවරුන්ට යුද්ධය නිම කිරීමට නොහැකි විය. එසේ නම් යුද්ධය නිම කිරීමේ වැඩි ගෞරවය හිමිවිය යුත්තේ දේශපාලන නායකත්වය දැරූ සේනාධි නායකයාට මිස හමුදාපතිවරුන්ට නොවේ…

    • Southerner says:

      Fool, Mr will order to stop the war if ground forces retreated like before. That is not happened because of SF.

  8. මිනිස්සුන් කරන කියන දේ කාලය හා අවස්ථාව හා වටපිටාව මත වෙනස්වේ. සදාකාලිකවම එකම මතයක සිටිය යුතු හෝ මතය වෙනස්කිරීම හෝ වරදක් නොවේ. එසේ නම් ඔය කියනා මහාලොකු අප්පොච්චිලා කොතරම් ප්‍රසිද්දියෙ බොරු කියනවාද?
    අසාධාරණ ලෙස සිරගතකර සිටියත් වෛරයක් හිතේ නොතබාගෙන කිවයුතු දේ හරියට කියන ෆොන්සේකා මහතා නියම නායකයෙකි. නාවික හෝ ගුවන් හමුදාපතිවරුන් කල කී දෑ ඔවුන්ගෙන් මිස හමුදාපතිවරයාගෙන් ඇසීම විහිලුවකි.