දෙල්කද පොලේ ගිය සුසිල් පැන්නූ හේතුව ජනපති ප‍්‍රසිද්ධියේ කියයි.. [Video]

January 7, 2022 at 10:02 pm | lanka C news
දෙල්කද පොලේ ගිය සුසිල් පැන්නූ හේතුව ජනපති ප‍්‍රසිද්ධියේ කියයි.. [Video]

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් පළ කරයි.

මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ උත්සවයක් අමතමින් ඔහු මෙසේ සඳහන් කළේය.

‘රාජ්‍ය ඇමතිවරයෙක් අස් කරන්න වුණා. රාජ්‍ය ඇමතිවරයෙක් ගිහිල්ලා කියනවා නම් මේ ආණ්ඩුව වැරදියි කියලා එයා කියන්නේ එයත් වැරදියි කියලයා. හැම මන්ත්‍රීවරයෙකුම, හැම රාජ්‍ය ඇමතිවරයෙක්ම, හැම ඇමතිවරයෙක් ම සාමූහිකව වැඩ කළ යුතුයි. සාමූහිකව ආණ්ඩු කෙරෙහි වගකියන්න ඕන. යමෙක් තවත් කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවයි. ඇඟ බේරගන්න තවත් එක් කෙනෙකුට චෝදනා කරන්න එපා’ යයි හෙතෙම එහිදී පැවසීය.

132,463 views

38 Comments to “දෙල්කද පොලේ ගිය සුසිල් පැන්නූ හේතුව ජනපති ප‍්‍රසිද්ධියේ කියයි.. [Video]”

  1. Gotta Baya says:

    ශවේන්ද්‍ර , මේ කුඹුරු ටික වවල දෙන්න ..

  2. PULATHISI says:

    තෙරුවන් බෙලෙන් සහ සියලු දෙවි රැකවරණේන් සියලු කටයුතු සාර්ථක වේවා අතිගරු ජනාධිපතිතුමනි.

  3. kanthi says:

    තෙරුවන් බලයෙන් ගොවි කටයුතු නම් ඉතාම සාර්ථකයි. සල්ලි අච්චු ගැහිල්ලත් ඉතා සාර්ථකයි. ගෑස් බෙදිල්ලත් ඉතා සාර්ථකයි

  4. Jajhey says:

    යකෝ තෝ තමයි රටට හෙනේ.තොට චන්දේ දිපු ගොන් හැතිකරයට දැන් තේරිලා තියෙන උඹ පට්ට ගොනෙක් කියලා. ඇමරිකාවට වෙලා හිටපන් නොදන්නා මගුල් නොකර.

  5. Ravi says:

    වැරැද්ද පෙනි පෙනී පිලි ගන්නේ නැතුව පම්පෝරි ගගහා පිස්සු නටන තොට ගැලපෙන්නේ කුට්ටියා වගේ වම්බොට්ටො තමා.