දෙල් ගෙඩිය 250යි.. කොස් කිලෝව 150යි..
December 10, 2021 at 6:20 am | lanka C news
එලවලු මිල ඉහල යාමට සාපේක්ෂව කොස් දෙල් පලා වර්ග මිලද ඉහල යාමත් සමග පාරිභෝගි ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මේ වන විට කපන ලද කොස් කිලෝව රුපියල් 150ත් 160ත් අතර මිලකටද දෙල් ගෙඩිය රුපියල් 150ත් 250ත් අතර මිලකටද පලා මිටිය රුපියල් 50ක් වැනි මිලකටද අලෙවි වනු ඇත.
මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් දිනෙන් දින මෙම බාන්ඩ මිල ඉහල ගියද තම ආදායම ඉහල යාමක් නොමැති කමින් මේ වන විට තමන්ට ජිවත්විමද ප්රශ්නයක්ව පවතින බවද පාරිභෝගි ජනතාව පවසති.
– මනුර සුදත් සෙල්ලහේවා
සෝම හාමුදුරුවෝ ඒ කාලයේ කිව්ව හින්දා සිංහල ජාතිය රැකගන්න කියලා ළමයි 5ක් හැදුවා..දැන් ගඟට පනින්න තමා අපේ මුඵ පවුලටම වෙලා තියෙන්නේ.
දරුවෝ පහක් හැදුවට කොස්ගහක් වත් හිටවගෙන නැහැ වත්තේ, උඹ ගේ දරුවන්ට ගෙවල් හදන්න ගස් ඉබේ පැලවෙන්න ඕනෙද.
පැනපන් , ඒක රටට , මහපොළවට හොඳයි.
The government should now come up with a plan to feed the population. No rupees. No dollars.
හාල් ,පොල්,අල ළුණු ලාභ ද?
මේවා ජෙප්පන්ගෙ බොරු. මාකට් එකේ දෙල් ගෙඩිය රුපියල් 50ට අඩුවෙන් තියනවා.
From SA
Minisune, denvath pala gahak hitwapalla. Hema detama anunta atha paana jaathiyakata, methek kal nayata kaapu jathiyak pluwa ussana nam, denvath kisiyam deyak wavanna. aluth deyak nipada wanna.