දෙවනගල පුදබිම නාම පුවරුව එජාප සංවිධායක පෝස්ටර අලවා වනසයි..
February 18, 2019 at 12:00 pm | lanka C news
සුවිශේෂි පුරාවිද්‍යාත්මක ඓතිහාසික සහ ආගමික වටිනාකම් රැුසකින් සමන්විත මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ ඇති දෙවනගල රජමහ විහාරස්ථානයේ නාමපුවරුවේ එජාපයේ අධාරකරුවන් විසින් අරණායක එජාපයේ නව සංවිධායකවරයාගේ රුව සහිත සුභ පැතුම් පොස්ටර් අලවා ඇති අයුරු ඊයේ 17 පස්වරුවේ දක්නට ලැබුණි.
පසුගිය කාලයේදි එල්ල වු බොහෝ තාඩන පිඩන මැද මෙම ඓතිහාසික පුද බිම ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් එහි වර්තමාන විහාරාධිකාරි හිමිපාණන් වන මැදිරිගිරියේ පුණ්‍යසාර හිමිපාණන් විශාල වු උත්සාහයක නිරත වි සිටිනවා. එවැනි කාලයක මෙම ඓතිහාසික පුද බිම හදුනාගැනිම වෙනුවෙන් සකස් කර ඇති නාමපුවරුවක් මෙලෙස පොස්ටර් ඇලවිම සම්බන්ධයෙන් විහාරාධිපතියන් ඇතුලූ දායක සභාව එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
අරණායක ශ්‍රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් දිසානායක මහතා අරණායක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා බවට පත් විමෙන් පසුව ඒ මහතාට සුභ පතා එජාපය විසින් සුභ පැතුම් එක් කරන ලද පොස්ටර් ප්‍රදර්ශනය කර තිබුණි.
එම පොස්ටර් වල ලලිත් දිසානායක මහතාගේ රුව සහිතව සුභ පැතුම් එක් කර ඇති අතර නව සංවිධායකවරයාගේ පුතණුවන් වන හිටපු පළාත් සභා මන්ත්‍රී චමිල දිසානායක මහතාගේ ජායාරූපයද එක් කරමින් එතුමන්ටද පාක්ෂිකයන් විසින් සුභ පැතුම් එක් කර ඇත.
– සමන් විජය බණ්ඩාර
Devenagala Rajamaha Viharaya has relentlessly been targeting in their attacks by Muslim fundamentalists in the area.
අද ලංකාවේ ආණ්ඩුව පාලනය කරන්නේ අන්තවාදී මුස්ලිම් ජාතිකයන් සහ උතුරේ දෙමළ ත්‍රස්තවාදී ජාතිවාදී බෙදුම්වාදීන් …
උතුරේ නැගෙනහිර බෞද්ධ වේහෙර විහාර , බුදුපිළිම විනාශ කරද්දී නාමපුවරු ගැන මොන කතාද ?
ගෞරවනීය සංඝයා වහන්සේලා සිර ගෙවල් වල දුක් විදිනවා ..මේ ආණ්ඩුව බෞද්ධ සිංහල විරෝධී ආණ්ඩුවක් …පුදුමය සිංහල බෞද්ධයා නිහඩව සිටීමයි
ඔව්වා මොනාද බ්‍රෝ ! පන්සලක් ,පල්ලියක් ,කොවිලක් ගානේ ගිහිල්ලා දේශපාලන පෝර ටෝක් දෙන අපේ ක්ශ්ටියක් ඉන්න්නේ.
ඓතිහාසික පුද බිම හදුනාගැනිම වෙනුවෙන් සකස් කර ඇති නාමපුවරුවක් මෙලෙස පොස්ටර් ඇලවිම සම්බන්ධයෙන් බෞද්ධ අපි එය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු ..වහාම එය ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලමු
හූ ඇන්පී නේ……… අයෙ අහන්න දෙයක් නෑ 🙂
1505 පෘතුගීසින් කරපු දේවල් තමා මුනුත් පිළිපදින්නේ
Lalith Dissanayake, you bastard, take your ass out from the temple name board, and paste it on the cunt of your bitch.