දෙවනගල පූජා භූමියේ උණුසුම් තත්වයක්…

June 4, 2020 at 5:30 pm | lanka C news
දෙවනගල පූජා භූමියේ උණුසුම් තත්වයක්…

ඓතිහාසික දෙවනගල පූජා භූමියට අයත් බිම් කොටසක් එළි පෙහෙලි කරන ලද පුද්ගලයෙක් නිසා අද (04)  දෙවනගල ඓතිහාසික පූජා භූමිය තුල උණුසුම් තත්වයක් ඇති විය.

දෙවනගල ඓතිහාසික පූජා භූමියේ සංඝාවාසයේ සිට දෙවනගල ගල් පර්වතයේ පුදබිමට දහවල් දානය රැගෙන ගිය භික්ෂුවට පුදබිමට ගොඩ වෙන ගල් පඩි පෙළේ එක් පැත්තක කැලය කපා සුද්ධ පවිත‍්‍ර කරන පුද්ගලයෙකු හමු වි ඇත. පසුව උන් වහන්සේ එම පුද්ගලයාට පවසා ඇත්තේ මෙ වන විට පූජා භූමිය සම්බන්ධයෙන් ගැටලූවක් පවතින නිසාත් අද දිනයේ ඇදිරි නිතීය පැවැත්වෙන දිනයක් වන නිසා මෙම කටයුත්ත සිදු නොකරන ලෙසයි.

නමුත් එම පුද්ගලයා පවසා ඇත්තේ මෙම ඉඩම් පූජා භූමියට අයිති ඉඩකඩම් නොවන බවත් විහාරස්ථානයට අවශ්‍ය නම් මුදල් දි ලබා ගත හැකි බවයි. අද දිනයේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මහානායක ස්වාමින් වහන්සේලා බැහැ දැකිම සඳහා ගොස් ඇති නිසා උන්වහන්සේගෙන් අවසරයක් ලබා ගෙන පූජා භූමියට අයිති ඉඩකඩම් සුද්ධ පවිත‍්‍ර කර ගන්නවා නම් එය සිදු කර ගන්නා ලෙස බුද්ධ පූජාව රැගෙන ගිය හිමියන් පවසා තිබුණි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු විහාරස්ථානයේ වැඩ වාසය කරන නේවාසික හිමියන් වන සියඹලාපියේ මුදිත ස්වාමින් වහන්සේ.

අද දහවල් අපේ දෙවනගල පුජා භූමියට සංඝාවාසයේ සිට දානය රැගෙන යන අවස්ථාවේ මම දැක්කා අපේ පන්සලට යන්න තියෙන පඩි පෙළ අසල ඉඩමේ සුද්ධ පවිත‍්‍ර කරමින් සිටි කෙනෙක් දැක්කා මම ඇසුවා මේ පන්සලේ ඉඩමේ මොකද කරන්නේ කියලා ඇසුවාට පස්සේ කිවා ඒවා එයාලාගේ ඉඩම් කියලා. පන්සලට මේවායේ අයිතියක් නැති බවත් අයිතිය තහවුරු කරමින් අපට තර්ජනය කරන්න යෙදුනා අපට අයිතියක් නැහැ කියලා.

වෙනදා දානය අරන් පුදබිමට වඩින්නේ අපිටත් වඩා පුංචි හාමුදුරුවන් වහන්සේලා ඒ නිසා උන්වහන්සේලාට කරදරයක් වුනොත් අපි මේ දේවල් කතා කරලා වැඩක් නැහැ. මේ විදිහටම පසුගිය මැයි 24 වැනිදාත් මාධ්‍ය කණ්ඩායම් වලට බාධා කලා, මැයි 31 වැනිදාත් විහාරස්ථානයට ඇවිත් යම් යම් බාධාවන් කලා, අද 04 වැනිදාත් තර්ජනය කිරිම් සිදු කලා මේ සියලූ දේවල් කරන්නේ ඇදිරි නිතීය දවස් වල ඒ නිසා මේ අයට නිතීය ක‍්‍රියාත්ම විමට පොලිසිය මේ තරම්ම පසු බට වෙන්නේ කුමක් නිසාදැයි උන්වහන්සේ වගකිව යුත්තන්ගේ අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් නිතීය රකින් පොලිසියේ සමහර උසස් පොලිස් නිලධාරින් පසුගිය යහපාලන රජයේ ඇමැතිවරුන්ගේ උවමනාවට ඒ අයගේ ගමන් මග ශක්තිමත් කිරිමට පත් කර ගත් උදවිය නිසා සෑම විටම නිතීය ක‍්‍රියාත්මක වන්නේද එම දේශපාලන සමාජිකයින්ගේ උවමනාවට වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විහාරස්ථ දායක සභාවද මේ සම්බන්ධයෙන් සොයා බැලිමට අප විහාරස්ථානයට ගිය අවස්ථාවේ පැවසිය. මෙම ගැටලූව තව තවත් ඉදිරියට ඇදගෙන යෑමෙන් සිදු වන්නේ අවසානයේ ජිවිත හානියක් කර හෝ නැති ජාතිවාදයක් අසමිගියක් අවුස්සා මේ ගැටලූව තව තවත් කැඳහැලියක් කර මෙම පුරාවිද්‍යා බිම විනාශ කර දැමිම බොහෝ අයගේ අරමුණක් වන නිසා එය එසේ සිදු කරවිම වලක්වා දෙන ලෙස වගකිව යුත්තන්ගේ අවදානය යොමු කරන ලෙස ද ඉල්ලා සිටි.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

570 views

32 Comments to “දෙවනගල පූජා භූමියේ උණුසුම් තත්වයක්…”

  1. බණ්ඩා says:

    යහපාලනේ පත්කරපු පොලිස් නිළධාරීන් ඉන්නව ඇති , නමුත් ඒක නිදහසට කාරණයක් නෙමේ.,

    එම නිළධාරීන් අකටයුතුකම් හෝ පක්ෂපාතීව වැඩ කරනවනම් ඒ අයට එරෙහි වෙන්න මේ රජය කටයුතු කල යුතුයි.

    බෝල පාස් කරන එක නෙමේ කරන්න ඕනා. මේ රජය යටතේ මේවා අහන්න අපි බලාපොරොත්තු උනේ නෑ.

  2. sinha le says:

    දෙවනගල පොලිසියේ සියලු දෙනා ඉස්තාන මාරුකර අලුත් නිලදාරීන් පත්කරනමෙන් ජනාදිපති තුමාගෙන් ඉල්ලා සිටිමු.

  3. පුන්චි අම්මගෙ හොර මෑන් says:

    එස් ටී එප් බස්සලා ගමකට නෙලන්න තීන්නේ

    • sky says:

      ගරු ජනාධිපතිතුමෙනි , මුහුදු මහාවිහාරය ට ආරක්ෂාව දුන් ලෙසම ,අපේ ආරක්ෂක හමුදාවක් දෙවනගලට යවා දෙවනගල පුද බිම ආරක්ශා කරන්න
      අන්තවාදී හම්බයන්ට අපේ රටේ බෞද්ධ උරුමය මංකොල්ලා කෑමට ඉඩ දෙන්න එපා

  4. දියරකුස් says:

    අපේ පැත්තෙත් උන්ගේ ඒවා සුද්ද කරල ගන්ඩ පුලුවන්.හොදින් නං හොදින් වරෙල්ලා මතකනෙ වේල්ලෙ වතුර වහපු එකාට උන දේ..

  5. Sisil Wimalasekera, Madampe says:

    අපේ ආරක්ෂක ලේකම්තුමාට දෙවනගලටත් යන්න වෙනව

  6. පාර්ලිමේන්තුව විසුරවන්නෙ නැතිව මේ මාස 06 පර පාලනය ගෙන ගියානම් ලංකාව හම්බ කොලනියක්. යකෝ මුන්ට ගිය රට. පර හම්බයනි තොපිත්ටත් කකුලු සාස්තරේ තමයි. වතුර රත් වෙනකම් නටපාන්.

  7. කොනකපාල හැතිකරේ අපායට දක්කන්න කාලය හරි. තොපිලගේ විලි වැහෙන ගද ගහන කබායවල් නැතිව හෙලුවෙන් පාරක් පාරක් ගානේ යන කාලයත් වැඩි අැතක නොවේ.

  8. mangala says:

    අනේ අපෝ ලන්කාවට වෙනදෙ
    සින්හලුනෙ පෑනපිය මුහුදට
    බත්කන හරක්

    • NRS says:

      සිංහලයගෙ පොන්න කම,
      දෙවනගල පැත්තේ තම්බි රගනකම් බලන් ඉන්නෙ

  9. Lawlord says:

    වහාම මේ අන්තවාදී මූලධර්මවාදීන් ආගමික උමතුවෙන් පෙලෙන වහබ්වාදී අතිශය ම්ලේච්ඡ අදමයො නීතිය ඉදිරියට පමුණුවා අපේ බෞද්ධ පුරාවස්තු හා උරුමය ආරක්ෂා කරනු. Take necessary actions forthwith to bring those extremist fundamentalist wabist fanatics before court of law and protect our Buddhist heritage and acreological sites from those vandalist arabic looters

Main News