දෙවනගල උණුසුම් තත්වයක්….

June 1, 2021 at 8:40 am | lanka C news
දෙවනගල උණුසුම් තත්වයක්….

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරා විද්‍යා ස්මාරක සහිත භූමියේ ඊයේ 30 පස්වරුවේ අනවසර ගසක් කපා දැම්ම සම්බන්ධයෙන් එම පුද්ගලයන්ට නිතීය ක‍්‍රියාත්මක කරන ලෙස සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මාවනැල්ල පොලිසියට උපදෙස් ලබා දි තිබෙනවා.

මෙම ගස කපා දමා තිබුණේ දෙවනගල පුජා භූමියට ගොඩ වන ප‍්‍රධාන පිවිසුම අසල ඉපැරණී අම්බලම පැවැති ස්ථානයේය. මෙම ස්ථානය ආසන්නයේ ජිවත් වන පුද්ගලයෙකු විසින් එම ස්ථානයේ ඇති ගසක අතු ඉවත් කිරිමට අවසරයක් ලබා දෙන ලෙස දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ සඳහා හිමියන් විසින් අවසරය ලබා දි තිබුණේ දෙවනගල විහාරයේ ආරක්ෂාවට යොදවා ඇති පොලියේ අධික්ෂණය යටතේ පමණක් එය සිදු කරන ලෙසයි.

ඒ අනුව ගසේ අතු ඉවත් කිරිමෙන් අනතුරුව පොලිස් නිලධාරින් විහාරස්ථානය වෙත ගිය පසු ගස කපා දැමිට ඔවුන් කටයුතු සුදානම් කර ඇත. ඒ බව දැනගත් දෙවනගල මුර පොළේ පොලිස් නිලධාරින් සහ විහාරාධිපති හිමියන් එම ස්ථානය වෙත දායකය සමග ගිය පසුව එම ස්ථානයේ උණුසුම් තත්වයක්ද ඇති වු අතර ගසෙහි භාගයකට වැඩි කොටසක් කපා තිබුණි.

පුරා විද්‍යා භූමිය තුල කපා තිබු ගස අනාරක්ෂිතව තිබු බැවින් පසුව ගස ඉවත් කිරිමට එහිදි ප‍්‍රදේශවාසීන් කටයුතු කරන ලදි.

මෙම තත්වය ගැන අදහස් දක්වන දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් පවසන්නේ මෙවැන්නකි.

පුරා විද්‍යා ස්මාරක රැුසක් තිබෙන දෙවනගල පූජා භූමියට ගොඩ වන ප‍්‍රධාන පිවිසුම අසල ඉපැරණි සඳකඩ පහන මීට වසර කිහිපයකට කඩා දමා වැරදි කරු වු පුද්ගලයා දෙවන මැනුම සම්බන්ධයෙන් අධීකරණයේ නඩුවක් පවතින අවස්ථාවේ නීතියට පිටු පාමින් අනවසරයෙන් තමයි මෙ ගස කැපිම සිදු කර ඇත්තේ.

මෙම ගස කපා දැමිම නිසා ඉපැරණි ගල් බැම්මට පවා හානි සිදු වි තිබෙනවා. ඒ වාගේම මෙ පුද්ගලයන්ට අවශ්‍ය වි තිබෙන්නේ නිතීයට අවනත නොවි හෝ මෙම ස්ථානයේ පෞරාණිකත්වය කෙලෙසා දැම්මයි. පවතින රජය යටතේ මෙහි දෙවන මැනුම ඉක්මනින් සිදු කර ඉදිරි ක‍්‍රියා මාර්ග නොගනිමට යම් හෙයකින් ප‍්‍රමාද විමක් සිදු වුන හොත් ඔවුන් සංවිධානාත්මකව බලා ගෙන සිටිනවා මෙම ඓතිහාසිකත්වය විනාශ කර දමන්න. මෙච්චර කාලයක් එය සිදු වුනා. එය තව දුරටත් ඉටු නොවි වලක්වා ගැනිම මේ රජයේ ප‍්‍රධාන වගකිමක් ද වනවා. ඒ වාගේම සබරගමුවේ පවතින ඉපැරණි ඓතිහාසික වටිනාකම් ඇති ස්ථානයක් සේම වාම දළදා වහන්සේ එක් දිනක් සමවත් සුවයෙන් වැඩසිටි ඓතිහාසික ස්ථාන රැුසක් සහිත භූමියක් ලෙස මෙම ස්ථානය අදටත් ලෝක වාසීන් බොහෝ දෙනාගේ වන්දනාමානයට ලක් වි තිබෙනවා.

ඒ නිසා මෙම වැරදි කරුවන්ට වහාම නිතීය ක‍්‍රියාත්මක කරවන ලෙස ඉල්ලමින් දෙවනගල විහාරස්ථ දායක සභාව විසින් මාවනැල්ල පොලිසියට 30 වැනි දින පැමිණිල්ලක්ද යොමු කර ඇති අතර ඒ වෙනුවෙන් නිතීය විසදුමක් ලැබෙනු ඇති බවටද උන් වහන්සේ සිය අදහස් දැක්විමේදි කියා සිටියා. එලෙසම ඔවුන් වහාම අත්අඩංගුවට ගැනිමට පියවර ගන්නා ලෙසද උන් වහන්සේ මාවනැල්ල පොලිසියෙන් ඉල්ලා සිටි.

මෙම ගසා කපා දැම්මට කිසිදු ලියකිවිල්ලක් හෝ කිසිදු නිතීමය අවසරයක් පුරා විද්‍ය දෙපාර්තමේන්තුවෙන් හෝ නොමැති බවයි හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ. එහි ගිය මාධ්‍ය වලට දැක ගැනිමට හැකි වුයේ එම ස්ථානයේ සිටි බොහෝ දෙනෙකු සමුහයා වශයෙන් රැුදි සිටියේ කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමයකට නොවන බවයි.

– සමන් විජය බණ්ඩාර

43,449 views

10 Comments to “දෙවනගල උණුසුම් තත්වයක්….”

  1. New Allah says:

    Ape Original Allah puthata, NOKALA HEKI KISIWAK NOMETHA. Namuth ohuta Covid 19 vasangathaya nevethweemata bala parakramayak nometha.
    Buuru Samuuhayak, thawama ohu viswasha korai. Ane Huke Simiyon.Ayyage pke dara dara kivvalu.

  2. Sinhalaya says:

    Gasa kapala demuwa seama kapapu ekage bellata polu paarak gasa bimadamanna .ethanin oya prasnaya wisdewi

  3. පොල්ගහවෙල says:

    කමල් මාමේ මොකද කරන්නේ කෝ අපේ රටේ නිතිය ? කොහොමද නේද ? කෝ සර් ලංකාවේ නැ . අජිත් රෝහණ මාමේ කෝ වැඩ කුරුණෑගල නගරද්පති නිරෝදයන කරන්න ඕනේ නැ ,,,, අනේ උබලගේ පු .. නිතිය

  4. නාරද says:

    රනිල් හිටියනම් තමයි මෙහෙම වෙන්නේ කියලා තමයි අපිට උගන්නලා තියෙන්නේ

  5. Tintin says:

    Oya miniha kawadawath hadanne netha. Avi aryuda pennanna geniyanna thamai thiyenne.

  6. Dinesh says:

    කෝ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන සිංහල දේශපාලකයන්? මුස්ලිම් ජන්දවලට කෑදරකමට හොර සංක්‍රමික හම්බයන්ට ඕන ඕන විදියහට නටන්නන දීලා. මාවනැල්ලේ පිලිම කඩන්න තරම් හම්බයන් නිර්භීත උනා. සිංලයාට තම්න්ගෙම ඉඩම්වල අයිතිය හම්බ කල්ලතෝනීන්ට ඔප්පුකරන්නවෙලා. දැන් හොර හම්බයෝ කපපු ගහ තිබුනු තැන තව ගහක් වහාම සිටුවන්න. හොර හම්බයන්ව ඔවුන්ගේම මුදල්වලින් වෙන තැනක පදිංචි කරවන්න. මාවනැල්ලෙ සිංහලයන් නිහඩව හම්බයන්ගෙ තක්කඩිකම් ඉවසනවා.

    • janaka says:

      අනිවාර්යෙන්ම මේ ආක්‍රමණික හබ්බ හැත්ත ගේ ක්‍රියාකාරකම් වලට තිත තැබීමට මුන්ගේ මුලධර්මවාදී ක්‍රියාකාරකම් මද පැවැත්වීමට අන්තවාදී මද්රාසා ,අරාබි අන්තර්ජාතික පාසල් නැවත්වීමට රජය දැඩි නීති නොගෙනාවොත් මේ හබ්බ ආක්‍රමණය තවදුරටත් පැවතුනොත් අනිවාර්යෙන්ම මේ ආණ්ඩුව ගෙදර යවනවා මහින්දගේ මුස්ලිම් යාළුකම් දැන් ඇති ඔබතුමාට ගවුරව කරන එක නවත්වනවා ,බැසිල් ට කිසිම දවසක එන්න දෙන්නේ නෑ ,නාමල් ලා ට සොරි ,මේ ලියන්නේ මහින්දට පොහොට්ටුවට චන්දය දුන්නු කෙනෙක් ආයේ දෙකක් නෑ රාජපක්ෂ පුලුටකට එන්න දෙන්නේ නෑ .තම්බින්ව හුරතල් කළා ඇති මේ ගස කපාදමිම ගෝටා මහින්ද ප්‍රමුක ආණ්ඩුව කලේ නැතිනම් අපි වෙන නායකයෙක් ගේනවා .මහින්දට ඕනානම් පලස්තීනයට කඩේ යන්න හැබැයි මේ තම්බි ෆෝම් කරලා තමුන් ලබාගත් ජයග්‍රහණයක් නැතිබව අමතක කරන්න එපා නිකන් පොලිටිකලි කරෙක්ට් විකාර එපා මහින්ද තම්බි ක්‍රියාකාරකම් වහාම නවතා දමන්න .

  7. Roshan says:

    Eka chandayak deela andana widiha balannoaw

  8. තම්බයියාගේ කාළය says:

    අන්තිම රාජපක්ෂ තම්බයියාගේ කාළය වේගයෙන් නිමාවිය ගියපසු කොන්දක් තියෙන බුද්ධිමත් හොදට හෙළබිම හසුරුවන ජාතික වාදී නායකයෙක් පත්කරගනිමු!

  9. තම්බයියාගේ කාළය says:

    අන්තිම සහ රාජපක්ෂ තම්බයියන්ගේ කාළය වේගයෙන් නිමාවිය ගියපසු කොන්දක් තියෙන බුද්ධිමත් සරත් වීරසේකර හෝ සරත් ෆොන්සේකා වැනි අනාගතය මනසින් දකින අවස්ථාවාදී නොවන මනාව හෙළබිම හසුරුවන ජාතික වාදී නායකයෙක් පත්කරගනිමු!