දෙවසරකට පසු බැසිල් ඇමරිකා යයි..

December 11, 2016 at 4:40 pm | lanka C news
දෙවසරකට පසු බැසිල් ඇමරිකා යයි..

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පනවා තිබූ විදෙස් සංචාරක තහනම හේතුකොටගෙන අතපසු වූ  වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (10) දින ඇමරිකාව බලා පිටත් ව යන ලදුව මේ වන විට එහි ලඟා වී ඇත.

එතුමන් විදේශගත වූයේ නීතිගරුක පුරවැසියකු ලෙස අදාළ සියළු අධිකරණවලින් නිසි අවසර ගෙන   බව විශේෂයෙන් සිහිපත් කරමි.

වෛද්‍ය ප්‍රතිකාර අවසන් වූ සැණින් නැවත ලංකාවට පැමිණ පක්‍ෂය හා  ජනතාව සමග පෙරටත් වඩා වැඩි උද්‍යෝගයකින් හා උනන්දුවකින් වැඩකටයුතු කිරීමට රාජපක්‍ෂ මහතා අපේක්‍ෂා කරයි.

සංජීව එදිරිමාන්න
මාධ්‍ය ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

7,215 Viewers

10 Comments to “දෙවසරකට පසු බැසිල් ඇමරිකා යයි..”

  1. සදුන් says:

    මේ බල්ලට මෙහෙ බෙහෙත් නැද්ද….?

    • UNP BATH GOTTA says:

      THIYANAWA UMBE AMMAGE LANGA

    • සිරි says:

      නරකද තමුන් අම්මගෙන් ඇහැව්වා නම්, තමුන් ජාතික කලෙත් බල්ලෙකුටද කියලා. මොකද මිනිස්සුන්ට ඔහොම අපහාස කරන්න උගන්නපු නිසා,

    • jerome says:

      බැසිල් රාජපක්ෂ මැතිතුමනි බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නේ නැහ. ඔබට ජේසු පිහිටයි.

    • සකල බුජං says:

      සඳුන් කියල නමක් දාල තියන වරත්තු බල්ලෙක් ගැන අපි අහපු ප්‍රථම වතාව මේක තමයි.

  2. Gotaimbara says:

    Sanjeeva, I wish Basil could have an unofficial meeting with Trump’s team too to force the dirty Indians to keep their hands off Sri Lanka.

    • aniwa says:

      aniwa, trump is so deparate to see him and MR, hurray USA we are with you !
      MR to be back soon as our king !

  3. Joha Kothalawala says:

    ඉක්මනින් සුවය ලැබිලා අපේ මව්බිමටත් අපේ නව ජාතික බලවේගය සහ ශ්‍රීලංකා පොදු ජන පක්ෂය දිනවීමටත් ඒමට තුනුරුවන්ගේ සරණත් සියලු දෙවි රැකවරණයත් ලැබේවා.

  4. Dr. Wikramage. says:

    you are a great man for our motherland after medical treatment come soon. because your strategy much more needed .

  5. Champa says:

    Kaatada booruwo balla kiwwe? Ballo inne thopage aanduwene

    Unlike government bastards who misuse public money to obtain medical treatment abroad for their worthless lives, Basil is taking medical treatment abroad at his own expense. I wish him all the very best and good health!

    As someone from people’s side, I insist that the leadership of “Mal Party’ should be given to Gotabhaya.

    We wanted Mahindata to form a New Party last year. However, the circumstances, the necessasities and our views are totally different now.

    We should not go for any move to weaken the SLFP right now. It is not advisable. We need to protect and maintain the unity and the strength of the SLFP as against the UNP. We should not let UNP to take advantage from the disunity or conflict in the SLFP.

    In addition to that, we need to gather people outside SLFP. In order to do that the emergence of a new leader and a new party is of paramount importance at this crucial moment.

    There is a mammoth independent force outside who are not a part of SLFP or UNP. There is a vaccum for a leadership there. Gotabhaya and the ‘Mal Party’ will perfectly fill in this vaccum. He can unquivocally garner their support. And it will give double the strengh to Joint Opposition to pose a tremendously powerful challenge to Ranil’s traitorous government.

    This invitation is to our leaders. Let’s be united true to the word. Let’s shed the old political skin and grow a new skin. Let’s get a fresh start and be strong as never before. Please be flexible. Don’t be adamant. Be prepared to give what people are asking. Don’t try to push your agenda to us all the time. We have a right to refuse. Please put your feet in people’s shoes and look at matters from people’s perspective. We don’t care about party politics. That and everything else are secondary to our country. Former President Mahinda Rajapaksa once said “My first, second and the third priority is my motherland”. That should be our motto.

    (Thank you Wimal for everything you did so far to protect my country from the traitorous government. I Love you as much as I love my country.)

Main News