දෙවසරක් සිර දඬුවම් විදින්න මං ලෑස්තියි..- රන්ජන්
August 28, 2017 at 10:00 am | lanka C news
අධිකරණයට අපහාස කලේ යයි තමනට එරෙහිව පවර ඇති නඩුව අනුව වරදකරු වුවහොත් තමන් දෙවසරක් සිර දඬුවම් විදීමට සූදානම් බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
තමන් විසින් කරන ලද ප්‍රකාශය තමනට අධිකරණයේදී ඔප්පු කල හැකි තරමේ කරුණු තමන් සතුව ඇතැයිද පවසන ඔහු තවත් තොරතුරු ගලාගෙන එන්නේ යයිද කියා සිටී.