දෙවසරක ‘සෞභාග්‍යයේ දැක්ම’ ග‍්‍රන්ථාරූඪ කරයි.. ජනපතිට පිලිගන්වයි..

January 5, 2022 at 2:12 am | lanka C news
දෙවසරක ‘සෞභාග්‍යයේ දැක්ම’ ග‍්‍රන්ථාරූඪ කරයි.. ජනපතිට පිලිගන්වයි..

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සම්පාදිත “ජනපති ආලෝචනය” ග්‍රන්ථය (04) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ.

ගත වූ දෙවසරක කාලය තුළ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රායෝගිකත්වය පිළිබඳ ග්‍රන්ථය මගින් විශ්ලේෂණය කර තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය

15,150 views

21 Comments to “දෙවසරක ‘සෞභාග්‍යයේ දැක්ම’ ග‍්‍රන්ථාරූඪ කරයි.. ජනපතිට පිලිගන්වයි..”

  1. rosi says:

    pissu buthayek janadipathiwela rata naththatama nathi kala…e musalaya apu dawase idala rate minissunta kadath na…me wandi battayo boru poth liyanawa job eka bera ganna..mnta madu waligen gahanna tiyenne

  2. Priyankara says:

    Apita ithin Sawbagyaye dakma hondatama penawane.

  3. Jagath says:

    දෙවසරක සාපයක් ලෙස පොතේ නම වෙනස් කරන්න ඕනේ. 😂

  4. 0.00069 BIYYO says:

    දෙවසරක සාපයක් ලෙස පොතේ නම වෙනස් කරන්න ඕනේ. 😂

    • LION says:

      දෙවසරක ‘සෞභාග්‍යයේ දැක්ම’ ග‍්‍රන්ථාරූඪ කරයි. මොකද්ද මේ කල දෙවසරක ‘සෞභාග්‍යයේ දැක්ම, මුළු රටේම ආර්ථිකය අගාදයට ගෙන යෑමද ?
      මෙහෙමත් බත් බැලයෝ අපේ රටේ සිටීම ජාතියේ අවාසනාවක්

  5. 0.00069 BIYYO says:

    දෙවසරක සාපයක් ලෙස පොතේ නම වෙනස් කරන්න ඕනේ. 😂
    මේ පොත කාටවත් පෙන්නන්න එපා. සවුබාගේ දෝරේ ගලනවා

  6. susaaustralia says:

    hahahah me wage go wahallu aduma gane me winasaya nisa sadda nethiwa indapan gota eththatama danne nethida danne neha eya lankawe minissu agadayata demma kiyala mokada me ganayo saha me wage para ballo boruwata e miniha agayana nisa

  7. සිසිල් සුදේශ් says:

    අපට නම් එච්චර ලොකු පොතක් ඕනැ නෑ. ඒක වචනයෙන් කියන්න පුළුවන්. ෆේල්!

  8. මොලහතා69ලක්ෂය says:

    අනේද කියන්නෙ කිරිපිටි ⁣ ගෑස්අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පෝලිම් පට්ටයි නේ සෞභාග්‍යයේ දැක්ම තිබුනේ අපට නොව රාජපක්ෂ පවුලේ අයවෙනුවෙන්බව පැහැදිලියි නඩුටික අයින්කලානේ