දෙවැනි පරීක්‍ෂණයෙන්ද තහවුරුයි.. සියළු තෙල් තොගවල පිලිකාකාරක… සමාගම් මෙන්න..

March 29, 2021 at 12:40 pm | lanka C news
දෙවැනි පරීක්‍ෂණයෙන්ද තහවුරුයි.. සියළු තෙල් තොගවල පිලිකාකාරක… සමාගම් මෙන්න..

මෙරටට පොල්තෙල් ගෙන්වන ලද සමාගම් තවත් තුනක දෙවැනි තත්ත්ව පරීක්ෂණයද අසමත් වී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරන්නේ එම සමාගම් විසින් ගෙන්වූ තෙල් තොගවලද පිළිකා කාරක අන්තර්ගත වී ඇති බවයි.

ඊයේ දිනයේ ද එක් සමාගමක් දෙවැනි පරීක්ෂණවලින් අසමත් වී තිබිණි.

එ් අනුව පරීක්ෂණයට භාජනය කර ලද සමාගම් පොල්තෙල් වල පිළිකා කාරකයන් හදුනාගෙන ඇත.

මේ වන විට අදාළ සියලුම තෙල් තොග ප්‍රති අපනයනය කරන ලෙස උපදෙස් දී ඇත.

තෙල් පරීක්ෂාවට ලක්ව කරන ලද සමාගම් හතර මෙසේය.

අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම
එදිරිසිංහ එජාබල් ඔයිල්ස්
කටාන පිරිපහදුව

88,489 views

21 Comments to “දෙවැනි පරීක්‍ෂණයෙන්ද තහවුරුයි.. සියළු තෙල් තොගවල පිලිකාකාරක… සමාගම් මෙන්න..”

  1. Felix says:

    Truth Manuplulaing…. ! This is clapping from one hand…. ! Let these Companies disclose properly with the ownerships

  2. Dev says:

    සමාගම් හතරේ කතාව බොරු. සමාගම් 3ක විතරයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතුරු සමාගම කවුරු හරි අතින් දාලා. එතකොට සමාගම් තුනක විතරක් බඩු ආපහු යැව්වම ලොකු බොරුවක් ගොතන්න පුලුවන්නේ.