දෙවැනි පෙල නායකයන් ඉන්නේ ශ‍්‍රීලනිපයේ පමණයි..- මහ ලේකම්

March 27, 2017 at 5:30 pm | lanka C news
දෙවැනි පෙල නායකයන් ඉන්නේ ශ‍්‍රීලනිපයේ පමණයි..- මහ ලේකම්

මෙරට දේශපාලනයේ යෙදෙන දේශපාලන පක්‍ෂ අතරින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් කිසිම පක්‍ෂයක් දෙවැනි පෙළ නායකත්වයක් ගොඩනගා නැති බව එම පක්‍ෂ මහලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

බොහො පක්‍ෂ දෙවැනි පෙළ නායකත්ව ගොඩනගන්නට කටයුතු නොකරන්නේ ඔවුන් නායකත්වය අභිබවා යනු ඇතැයි බිය නිසා බවද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

100 views
Main News