දෙවැනි මනාප අදාලම නෑ.. ගෝටා දකුණේ 60% පන්නන ජයක් අබියස.. පුතානෝට 40%ත් අමාරුයි..

November 17, 2019 at 5:34 am | lanka C news
දෙවැනි මනාප අදාලම නෑ.. ගෝටා දකුණේ 60% පන්නන ජයක් අබියස.. පුතානෝට 40%ත් අමාරුයි..

ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් දැනට ගණන් කරමින් පවතින ඡන්ද මධ්‍යස්ථාන මහනුවර මාර්ග වල ආරංචි මාර්ග අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉහළ ඡන්ද ප්‍රමාණයක් වාර්තා කරගෙන ජයග්‍රහණය කරමින් සිටියි.

විශේෂයෙන් උතුරු නැගෙනහිර යන පලාත්වල හැරුණු විට සෙස ප‍්‍රදේශවල ආසන අති විශාල ප‍්‍රමාණයක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටී.

බොහෝ ආසනවල එය 60% ඉක්මවන ජයග‍්‍රහණයන් වී තිබේ.

60,708 Viewers

3 Comments to “දෙවැනි මනාප අදාලම නෑ.. ගෝටා දකුණේ 60% පන්නන ජයක් අබියස.. පුතානෝට 40%ත් අමාරුයි..”

  1. sajith sajith says:

    සජිත් මහත්තයා දිනන බව අපට සුවර්….

    ගාල්ල මාතර හම්බන්තොට ප්රතිපල එනකොට ටොය්යො දුවන්න ගන්නවා

  2. Nim says:

    AKA CHANDA YEN
    HARI RATA BEERA GANNA LABUNOTH
    LAKSA GANAN WEYADAMKARA
    APEE PAMENEEMA GANA SATHUTU.
    EDERI PARAM PARAWATA
    MAGEE RATATA
    THERUWAN SARANI
    DEVE PIHITI

Main News