දෙවැනි රැල්ලේ ආරම්භය සොයාගනී.. හමුදාපති එය හෙලි කරයි..

October 22, 2020 at 10:00 am | lanka C news
දෙවැනි රැල්ලේ ආරම්භය සොයාගනී.. හමුදාපති එය හෙලි කරයි..

අද වන විට රට තුළ ඇතිවී තිබෙන කොරෝනා රැල්ල පැතිර ගොස් තිබෙන්නේ මංගල සාද දෙකක් මුල්කරගෙන බව තහවුරු වී ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

රට පුරා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් කොරෝනා පරීක්ෂණ වැඩි කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇතැයිද ඒ මහතා පැවසීය.

මේ හේතුවෙන් මහජනතාව ගැවසෙන උත්සව සාද සංවිධානය නොකිරීමටත් ඒවාට සහභාගී නොවී සිටීමටත් සියලු දෙනාම වගකීමක් සේ සැලකිය යුතු බවද ඔහු කියා සිටියේය.

ඉදිරි කාලය ඉතාමත් තීරණාත්මක බැවින් මහජනතාව නිතර ගැවසෙන ස්ථාන මගහැර වගකීමෙන් කටයුතු කරන්නැයිද ඔහු පැවසීය.

නිරෝධනයට යොමු කරන ඇතමුන් තම වගකීම නොතකමින් කටයුතු කරන්නේ නම් එය මේ තත්ත්වය පාලනය කිරීමට බාධාවක් වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

180,945 views

17 Comments to “දෙවැනි රැල්ලේ ආරම්භය සොයාගනී.. හමුදාපති එය හෙලි කරයි..”

  1. Felix says:

    Thawath Lassan Surangana Kathawak….. Api Parissam Unoth Api Dinum…. Boruwata Wedi Ausha Nehe…!

  2. අසංක says:

    අපි හිතුවෙ බ්‍රැන්ඩික්ස් පෙකෙුරෙන් කියලා.දේශපාලකයොන්ට කඩේ ගිහින් ඔබතුමාට රටේ තිබෙන ගෞරවයත් නැති කරගන්න හදන්නෙ.

  3. kamal says:

    මදුශ්ගෙ සම්බන්දයක් නැද්ද?

  4. Gaya says:

    “මහජනතාව ගැවසෙන උත්සව සාද සංවිධානය නොකිරීමටත් ඒවාට සහභාගී නොවී සිටීමටත් සියලු දෙනාම වගකීමක්”!!
    හමුදාපතිතුමා එහෙම කියුවත්, ඇමෙතිවරු සතුටු කිරීමට පොරකන සමහර රජයේ ආයතන ප්‍රධානිවත් මේක තේරුම් ගන්නේ නැහැ .තවත් රැල්ල ඇතිවීම වලක්වා ගන්න ඔබතුමාට තොරතුරක් දෙන්නම් ……..
    ලබන සෙනසුරාදා (ඔක්තෝබර් 24දා) මැති ඇමතිවරු, සෞක්‍ය කාර්ය මණ්ඩලය, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො, විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය ඇතුළු 350-400 පමණ සහභාගිවන විශාල උත්සවයක් රත්නපුරේදී පවත්වන්න නියමිතයි. සංවිධානය කරන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබදිධ රත්නපුර – හිදෙල්ලන පිහිටි සරසවිය. ඔබතුමා ම හොයල බලන්න මේ උත්සවය මේ තත්වය යටතේ පවත්වන්නම් ඕනද කියල.
    මෙතන තවත් අවදානමක් තියෙනවා, රටේ අනෙක් විශ්වවිද්‍යාල බොහොමයක් Online දේශන පැවැත්තුවත්, සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබදිධ රත්නපුර – හිදෙල්ලන පිහිටි සරසවිය තවමත් සියගානක් සිසුන් පන්ති කාමරවල රැස් කරලා දේශන කරනවා. මේ ළමයි රටේ විවිද ප්‍රදේශවලින් එන අය. තීරණය ඔබ සතුයි.

  5. Loony says:

    Dear Sir, could you please mention the dates which these ceremonies held? Thanks

  6. Ranwan says:

    මේ ගොන් ප&යත් බුරියානියගෙ රූකඩයක් වී හමාරයි😂🤣..උන් කියන්න කියන දේවල් මුගෙ කටින් තමයි කියෝගන්නෙ😂

  7. Dilan says:

    Wedding pawath wu hotel deke name publish karan nadda?

    • APerera says:

      No No…!!!!!! it’s strictly confidential
      Or, “I will get permission from the Boss and will let you know.”
      If he says No, then it is “NO…!!!”

  8. chandu says:

    කැකිල්ලේ නඩු වගේ. අන්තිමට චීනයේ ගුහාවේ වවුල තමා වැරදි

  9. Soldaduwa says:

    Ethakota Mangala Uthsawa dekata Corona aawe udinda, biminda?
    Uththara nolabena prashnayak!

  10. anonymous says:

    apita wada yako.. api zone eke…

Main News