දෙවැනි ලෝක යුද්දෙ කාලෙ බජිරිත් කෑවා.. දැන් ඊටත් වඩා අමාරුයි..- බන්දුල
March 8, 2021 at 3:00 pm | lanka C news
දෙවන ලෝක යුධ සමයේ බජිරි පවා ආහාරයට ගත් බවත් අද තත්වය ඊටත් වඩා අමාරු බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
වෙළඳපොලේ ධාන්‍ය වර්ග වල මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මෙසේ මෙසේ පැවසීය.
ධාන්‍ය වර්ග ආනයනය සීමා කර ඇත්තේ දේශීය ගොවියා නගා සිටුවීමේ අරමුණින් බවද ඔහු සඳහන් කළේය.
එනිසා ජනතාව දේශීය ගොවියාගේ අස්වැන්න ලැබෙන තුරු සිටිය යුතු බව ද ඇමතිවරයා කීය.
කොරෝනා වසංගතය නිසා වත්මන් වෙළඳපළ තත්වය දෙවැනි ලෝක යුද සමයටත් වඩා බරපතල ලෙස විනාශ වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ඔබ තුමාල කියනව නම් 69 ලක්ශෙ පුන්නක්කු වුනත් කනව එච්චරකට හරක් නෙ.
අති උත්තරීතර පාර්ලිමේන්තු ක්‍රියාවලියේ 70 වසරක ප්‍රගතිය !
ලංකාවෙි නිෂ්පාදනය කරන්න පුලුවන් සෑම දෙයක්ම ගෙන්වන එක නතර කිරීම හාෙඳයි. කහ හැදෙන්න යන්නෙ මාස 10යි. අනිත් සෑම අාහාර වගර් යකම අස්වැන්න ඊට අඩු කාලයකින් ගන්න පුලුවන්. එ්ත් බජිරි කෑව වගේ මෝඩ ගොන් අාතල් දෙන්න එපා. එ් අවුරැදු 80ට ඉස්සෙල්ල. මේ 21වෙනි ශතවර්ෂය. ඔය කතා වලින් පිරිහෙන්නේ ජනාධිපති.
ජනාධිපතිට පිරිහෙන්න දෙයක් තියෙනවද? ඌ ඊට වැඩිය බූරුවෙක්, හොරෙක්.
අපි බජිරි කන්න සූදානම් !
හරි අගෙය්. තව ටික දවසිකින් කියයි උංගේ අසූචි කන්න කියලා.
අනේ ඕයි අවුරුදු 20ක් යුද්ධ කරළත් මේ වගේ කන්න නැති උනේ නැහැ. ඔහෙගෙන් ඉගෙන ගත්තු ඒ කාළේ ඔහෙගේ බයිලා අහළ වහ වැටිළා හිටිය අපේ පුතාත් දැන් ඔහෙට බලු බැණුම් බණිනවා.බළය නැති කොට දෙන පඩි ටෝක් බළය ආවාහම අධොපසින් පිට වෙයවා කියළා. මතක තියා ගන්නවා 1970-77 ආණ්ඩුවට කෙළවුණේ මේ විදිහටම කටයුතු කළ නිසා කියළා. අද මේ ගෙනියන්නේ ඒ ක්‍රියා කලාපයමයි. ඒ අනුව 1977 ප්රත්ඵළ 2024 දී ළබනු ඇති. ඉතිහාසය නැවත නැවතත් ක්‍රියාත්මකයි.
උඹලා කියනවානම් තණකොළ සහ පුන්නක්කු උනත් කන්නම්.ඒ තරම් වහල්ලු අපි.🐃🐃🐃
උඹලා කියනවා නම් අපි බජිරි නොවෙයි තණකොළ පුන්නක්කු උනත් කන්නනම්.බොන්නම්.මොකෙද අපි ඒ තරම්ම වහල්ලු.