දෙවැනි වටයෙත් කෑම ලෑස්තියි.. අගමැති සොයන සජිත්ගේ FB මත විමසුමක මහින්ද උඩින්ම දිනුම්.. සජිත්ට දරුණු පරාජයක්..

June 16, 2020 at 3:22 am | lanka C news
දෙවැනි වටයෙත් කෑම ලෑස්තියි.. අගමැති සොයන සජිත්ගේ FB මත විමසුමක මහින්ද උඩින්ම දිනුම්.. සජිත්ට දරුණු පරාජයක්..

ෆේස්බුක් ජාලය තුළ පවත්වාගෙන යනු ලබන මත විමසුමකදී මීලග අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටියි.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ඡන්ද විමසීම පවත්වාගෙන යන්නේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවයක් වීමයි.

මහින්ද රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයන් දෙදෙනා පමණක් යොදාගෙන මෙම ඡන්ද විමසීම සිදු කර ඇත.

නමුත් රනිල් වික්‍රමසිංහ, අනුර දිසානායක වැනි අගමැති අපේක්ෂකයන් ද මේ සඳහා යොදා ගැනීමට ඔවුන් කටයුතු කර නැත.

1,010 views
Main News