දෙවැනි වටයෙත් කෑම ලෑස්තියි.. අගමැති සොයන සජිත්ගේ FB මත විමසුමක මහින්ද උඩින්ම දිනුම්.. සජිත්ට දරුණු පරාජයක්..

June 16, 2020 at 3:22 am | lanka C news
දෙවැනි වටයෙත් කෑම ලෑස්තියි.. අගමැති සොයන සජිත්ගේ FB මත විමසුමක මහින්ද උඩින්ම දිනුම්.. සජිත්ට දරුණු පරාජයක්..

ෆේස්බුක් ජාලය තුළ පවත්වාගෙන යනු ලබන මත විමසුමකදී මීලග අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටියි.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ඡන්ද විමසීම පවත්වාගෙන යන්නේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවයක් වීමයි.

මහින්ද රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයන් දෙදෙනා පමණක් යොදාගෙන මෙම ඡන්ද විමසීම සිදු කර ඇත.

නමුත් රනිල් වික්‍රමසිංහ, අනුර දිසානායක වැනි අගමැති අපේක්ෂකයන් ද මේ සඳහා යොදා ගැනීමට ඔවුන් කටයුතු කර නැත.

982 views

22 Comments to “දෙවැනි වටයෙත් කෑම ලෑස්තියි.. අගමැති සොයන සජිත්ගේ FB මත විමසුමක මහින්ද උඩින්ම දිනුම්.. සජිත්ට දරුණු පරාජයක්..”

  1. Sun says:

    But the person too old for the job. Interior is not developed for such a challenge my dear friends.

  2. Think Tank says:

    I don’t think Sajith will get even 41% in the real election race.

  3. බන්ඩා says:

    ජනාධිපතිවරණයෙද් ගෝටාට චන්දෙ දුන්න මම දන්න කියන කවුරැවත් සජිත්ට හෝ රනිල්ට හෝ අනුරට ගිහින් නැහැ. ටික දෙනෙක් සජිත් අතහැරලා.

    • nihitha says:

      ඔයා දන්නෙ ඉතින් දාර බයියො වෙන්නැති

      • අල්ලපු ගෙදර තිනන් says:

        nihitha, බයියො කියන වචනේ තේරුම වත් දන්නවද? 😃

      • පකිරිත්තමා says:

        ඔයා වගේ කොළපාටට වැසිකිලි යන UNP කාරයොත් දන්නවා

        • සනත් ඉතාලිය says:

          ඒ කියන්නෙ කොලරා කාරයො කියලද?

    • අල්ලපු ගෙදර තිනන් says:

      මා දන්නා ජවිපෙ ඡන්ද නම් බොහොමයක් වෙනස් වෙලා. සජිත් පස්සෙන් ගිය පිරිසක් දැනටමත් පොහොට්ටුවට එකතු වෙලා. මා දන්නා හඳුනන පොහොට්ටුවන් කිසිවෙක් වෙනස් වී නැහැ. ඇත්තටම කිව්වොත් පොහොට්ටුවන් ආඩම්බරයි පසුගිය ඡන්දයෙන් අප කළ වෙනස ගැන. ඒ වෙනස නොවන්නට කොරෝනාව රටම මළගෙයක් කරනු නියතය.

    • baiya says:

      gotata deepu ape pavulwala nam okkoma sajithta denne mae paara. ranil nathi pakshayak nisa.

  4. HUKARIS says:

    Borne again?, as PM of Sri Lannka, NO.WAY, may be borne again as “Pee Em pty”
    Father”s sins will follow

  5. SLCommunity says:

    Sajith mee sare apa nathi wenna paradinawa. Oke aye aluthin balanna deyak na. okun okkoma akathuwela me rata pahugiya arudu 5ta aurudu 25k passta adala damma. kalakanni tika ekathu wela mulu ratama kolla kaawa minissunta dan hoda nayakayek innawa dan ethin meka wenas karanna oni na apita. dan me rata thawa diunu karala nagitinnai apita oni.

  6. Redda says:

    Tawa ekaka tibba sajithta 56 pcnt

  7. දිලිත් says:

    වයසකකමට ගරහනවා නෙමේ..
    ඒත් අපේ ගෙවල් වල ඉන්න අවුරුදු 80ක තාත්තා කෙනෙක් එදිනෙදා වැඩ කරගන්නෙත් බොහොම අමාරුවෙන් නේද..
    ඉතින් රටක් හදන්න තරම් තත්වෙක මහින්දගෙ ඉන්නවා කියලා හිතන්න පුලුවන්ද

    • අල්ලපු ගෙදර තිනන් says:

      මහින්ද රාජපක්ෂ මහතා එතුමගේ වයසට බොහොම හොඳ සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. (ඇස්වහ කටවහ නොවදීවා).
      සජිත්ට ඒ තරම් වත් කරගන්න පුළුවන් කමක්වත්, අවබෝධයක් වත් නෑ කියන එක අපට ෂුවර්.

      සජිත් සංස්කෘතික ඇමති වෙලා හිටිය කාලේ රටේ සංස්කෘතික අරමුදලේ සල්ලි පිල්ලි ගියා විතරයි වැඩක් වෙලාම නෑ. රටට කරපු සේවය අතින් මහින්ද මහත්තයා අහලකවත් තියන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගෝඨාභය මහතා විතරයි.

    • NP says:

      you father may be 80 but Mahinda is 74 and even Trump is 74. They are doing fine. Besides, Mahinda would be more like Lee Quan where his brother Gota who is still in his sixties run the country with the cabinet.

  8. baiya says:

    awurudu 10 k janadhipathiwelath hadapu nathi rata mahinda ayeth dinala barimaragathe kohoma hadandada?

  9. amanaya says:

    Getting 41% by the Deputy leader of Yamapalanaya really shows slavish mentality of voters

    • බිල්ල says:

      ඔබ හරි, සජිත් වගේ මන්ද මානසික පුද්ගලයකු මේ රටේ අගමැති වීම අනුමත කරන්නේනම් එය වහලුන් 41% ක් තම මතය ප්‍රකාශ කිරීමයි. නමුත් සජිත්ට පක්‍ෂ සමාජ මාධ්‍යක 41% කියන්නේ රටම ගත්තම 20% ඉක්මවා නොයනු ඇත.

  10. Rupe says:

    සජිත් වගේ මන්ද මානසික පුද්ගලයකු මේ රටේ අගමැති වීම අනුමත 41% ක්කරන්නේනම් එය loku prashnayak.

Main News