දෙවියන්ගේ කරේ තිබූ රන් ආබරණ සොරකම් කරයි…

August 19, 2022 at 6:20 pm | lanka C news
දෙවියන්ගේ කරේ තිබූ රන් ආබරණ සොරකම් කරයි…

යාපනය වඩමාරච්චි නැගෙනහිර කට්ටෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි කතොලික දේවස්ථානයක දේව මාතාවන්ට පළඳවා තිබූරන් ආභරණ කිසියම් පිරිසක් විසින් සොරකම් කොට ඇතැයි මරඳන්කේනි පොලීසිය පවසයි.

දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය පසුගිය 14 සහ 15 යන දිනයන්හි පැවත්වුනු අතර එම දිනයන්හි වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් විශාල පිරිසක් සහභාගී වූ බවටත් එයට සහභාගී වූ යම් පිරිසක් අදාල රන්ආභරන සොරකම් කරන්නට ඇති බව පොලීසිය සැක පල කරයි.

දේව මාතාවට පළඳවා තිබූ රන් ආබරණ සොරගත් පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර දේවමාතාවට හානියක් සිදුවී නොමැති බවටත් රණ් ආබරණ පමණක් අතුරුදහන් වී ඇති බවට දේවස්ථානයේ පූජකවරුන් විසින් පොලීසියට පැමිණිළි කොට ඇත.

සොරාගත් රණ්ආබරණ රුපියල් ලක්ෂ 30 කට ආසන්න වන බවටත් සැකකරුවන් සොයා මේ වන විට පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇතැයිද මරඳන්කේනි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,119 views

10 Comments to “දෙවියන්ගේ කරේ තිබූ රන් ආබරණ සොරකම් කරයි…”

  1. sara says:

    දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ

    • අදේව says:

      බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් සියලුම “දෙයියෝ පල්ගහේ”.
      ජනතා දුක එක දෙයියෙක්ටවත් නොපෙනේ.
      දෙයියෝ කියලා එවුන් නෑ යකෝ.

  2. Shaan says:

    බෞද්ධ සිද්ධස්ථානෙක හරි දේවාලෙක හරි මේක උනානම් හොද හෑලි ටිකක් බලාගන්න තිබ්බ.

  3. කුඹුක්කණ් says:

    ඒක බබාලා දෙය්යන්ගෙ කැමැත්ත.

  4. Sinhalaya says:

    Thamange maalaya beraganna beri ekkenek mahajanathawa beraganne keseda bolaw .molayak nethi pissanta owa notherewi

  5. Dengu Nona says:

    පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට දෙන්ඩ කියල පාප් වහණ්සේ එව්ව යූරෝ ලක්ෂයෙන් භාගයක් මාටිය ගහන්ඩ පුලුවන් කාඩිනල්ල ඉන්න
    රටේ ඕකත් කජ්ජක්ද?

    • Jana says:

      හොද අනර්ග පිලිතුරක්. මෙතරම් විද්‍යාත්මක ලෝකයේ මුන් තාම හිතනව අහසෙ දෙවිකෙනෙක් ඉන්නව. උඅපට උදව් කරනව කියල. ඇයි දැන් බැරි උදව් කරන්න. මොන දෙය්යො ද බොල?

  6. Donna Mariya says:

    Ooka sinhala Bauddhayange vadak..api Geneva Human rights Council complain karanava..

    Sampandan saha Sumandiran

    • aanamaduwe maanavadu says:

      obe kiyamana eththawenna hekiya. merate horakam merakam mankollakem kudu business gehenun apayojana
      kireem yanaadiya korannae thanikarama bauddha sinhalayan misak sulu jaatheen nevei.

  7. HUKARIS says:

    Devalawala, Pilimawala Raththaran vikuna apey rate naya gevamy. Katharagaming patangena, kovil palli pansal walin ivara koramu.

Main News