‘දෙවියන් ගහ ගහ එලවනවා..’ ධම්මික බණ්ඩාරගේ නිවසට ගිය ජනතාව හිස හැරුන අතේ දුවති..

December 25, 2020 at 10:02 pm | lanka C news
‘දෙවියන් ගහ ගහ එලවනවා..’ ධම්මික බණ්ඩාරගේ නිවසට ගිය ජනතාව හිස හැරුන අතේ දුවති..

කොරෝනා වෛරසය සුව කල හැකි ඖෂධයක් නිෂ්පාදනය කළ බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය ජනතාව ආපසු අද පස්වරුවේ ආපසු පාරවල් දිගේ දිව ගියහ.

ඔවුන් මාධ්‍යට කියා සිටියේ දෙවියන් එළව එළවා පහරදෙන බවයි.

එනිසා තමන් ඖෂධය නොගෙන දිවයන බව කාන්තාවක් රූපවාහිනිය වෙත කියා සිටියාය.

ඖෂධ නිකුත් නොකරන බව ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරියේ විශාල දැන්වීමක් ප‍්‍රදර්ශණය කර තිබුනද ඒ නොතකා ජනතාව දිනපතා දහස් ගණනින් ඔහුගේ නිවස ඉදිරිපිටට රැස්වෙති.

130,911 views

52 Comments to “‘දෙවියන් ගහ ගහ එලවනවා..’ ධම්මික බණ්ඩාරගේ නිවසට ගිය ජනතාව හිස හැරුන අතේ දුවති..”

  1. Saman says:

    ගොන් බයියන්ට දැන් දෙයියාත් ගහනව

    • Alapaluwa says:

      මෙතැනින්ම පෙනේනවා කොතරම් අන්ධ වුණු මිනිසුන්ද මේ පොරකන්නේ කියා ඉතින් මෙවැනි අබ ඇටයක්වත් තරම් මොලයක් නැති දෙපා සතුන් සිටිනකම් රටක් හැදෙවිද අනේ අම්මපා මුන්ට ගහන්න නොවේ ඕනේ මරන්න

    • Saman ක්‍රිමිනල් says:

      අනෙ මං මැරෙන්නෙ නෑ මට මැරෙන්න බෑ. සමා වෙලා පැණිය දෙන්න මං බනින්නෙ නෑ.

      • සමථ මණ්ඩලය = කුඹුක්කන් = Hoo..!! = opps = Jepi buster = Rata wenuwen = B.Anthony = SL = Citizen = Nimal = kamal says:

        පැණි ආතල් කුඩු වී තමන් විසින්ම පත් කර ගත් බයි රජය විසින්ම කොරෝනා එන්නත් ගෙන්වීමට තීරණය කිරීම නිසා සාතිශය සංවේගයට පත් තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි සුදර්ශනී කාලි ජූස් රාවණා පැණි බයියන්ගේ හද කම්පා කරවන විලාපය.

  2. දෙයියො ගැහුවෙ හිටගෙනද…? ඉස්සරහින්ද ගැහුවෙ.. නැත්නම් පිටිපස්සෙන් ද..?

  3. Hirugal Bandara says:

    බෛය්ලන්තෙ…

  4. Dicky says:

    මෝඩ පුතා ට අපේ නායකයා කියූ මෝඩයෝ වැඩි පිරිසක් පැණි බොන්න ගිහින් තියෙන බව පෝලිමේ සිටි අය සමග කතා කිරීමෙන් හෙළි විය.

  5. Ajith says:

    This is hard everyday and why can’t the government do something to prevent people from coming here. This looks a staged drama.

  6. Nimal says:

    හරිම කනගාටුදායක තත්වයක් රජය වහාම මැදිහත් විය යුතුයි. බෙහෙත හරිනේ ඉක්මනට දෙන්ට. පහුවෙනට වෙන්ට බටහිරෙ මාෆියා එක මෙික තව කඩාකප්පල් කරනවා

    • Rata Wenuwen says:

      තමන් විසින්ම පත් කර ගත් ආණ්ඩුව විසින්ම කොරෝනා එන්නත් ගෙන්වීමට තීරණය කිරීම නිසා සාතිශය සංවේගයට පත් තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි සුදර්ශනී මේසන් රාවණා පැණි බයියෙකුගේ හද කම්පා කරවන විලාපය.

      • Nimal says:

        උඹට වැරදිලා ක්‍රිමිනල් බලං හිටපන් පොඩිඩක් ලග පිකප් වෙන්නේ නැතුව ගොබිබ හරකා

        • Rata Wenuwen says:

          තව මොනවා බලන්නද බන් අපේ මහා බයියෝ දෙන්නා පවා ණය වෙලා වරි වැක්සින් ගේන්න යන කොට. ආවාම උඹත් ගිහින් ගහ ගනින්. චුට්ටක් විතර රිදෙයි කඩියෙක් කනවා වගේ. ඒක ඉතින් ගණන් ගන්නේ නැතිව හිටපන්. ඒ කොහොම වෙතත් උඹට හැම එකාම ක්‍රිමිනලා වගේ පේන ලෙඩේට නම් මොන වෙද කමකින් හරි ඉක්මනටම බෙහෙතක් ගන්න වෙයි.

      • Saman ක්‍රිමිනල් =Hora Rata Wenuwen says:

        අනෙ මං මැරෙන්නෙ නෑ මට මැරෙන්න බෑ. සමා වෙලා පැණිය දෙන්න මං බනින්නෙ නෑ.

        • සමථ මණ්ඩලය = කුඹුක්කන් = Hoo..!! = opps = Jepi buster = Rata wenuwen = B.Anthony = SL = Citizen = Nimal = kamal says:

          පැණි ආතල් කුඩු වී තමන් විසින්ම පත් කර ගත් බයි රජය විසින්ම කොරෝනා එන්නත් ගෙන්වීමට තීරණය කිරීම නිසා සාතිශය සංවේගයට පත් තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි සුදර්ශනී කාලි ජූස් රාවණා පැණි බයියන්ගේ හද කම්පා කරවන විලාපය.

          • Saman ක්‍රිමිනල් Hora Ratawenuwen says:

            අනෙ මං මැරෙන්නෙ නෑ මට මැරෙන්න බෑ. සමා වෙලා පැණිය දෙන්න මං බනින්නෙ නෑ
            😢😢😢

  7. sana says:

    you can blame those poor people if country has come up with a vaccine. No attempt for locally made vaccine. no brainy people for that. just keep on blaming local treatments.

    • Lanka says:

      Pissuda umbata? lankaawa wagea hinga nokaa hingaa kana ratakata puluwanda ban vaccine hadanna?

      • covida says:

        “Ne” “Be’ are our epidemic. Evan Kazakhstan has developed five types of vaccines recognized by WHO after first human clinical trials. Need to divert our wasting money to such projects that can save the country and restore economy.

  8. උක්කුං මල්ලී says:

    ලක්ෂ 69ක් ඉන්නවානේ ඉතින් පැණිය බොන්න.

  9. මෙයට හොඳම විසදුමක් වන්නේ ඌබර් වැනි ආයතනයක් සමග එක්ව අවශ්‍ය ප්‍රදේසවල නිවෙස් වෙතටම ගොස් බෙදා
    එම වියදම ඔවුන්ගෙන් අයකර ගැනීමයි.
    මෙවැනි බිහිසුණු වසංගතයකදී හැකි තාක් නවීන උපාංග, ක්‍රමවේද බාවිතයට ගන්නෛ සෞක්‍ය උපදෙස.

Main News