දෙවියන් දුන්න බයිබලයයි කුරාණයයි පිලිගන්නව නම් කෑගල්ලේ පැණිය පිලිගන්න බැරි ඇයි..
December 20, 2020 at 3:26 am | lanka C news
බයිබලය සහ කුරාණය පිළිගැනීමට හැකි නම් කාලි මෑණියන් දුන් බව කියන පැණිය පිළිගන්නට නොහැකි මන්දැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ ලෝකයේ අති බහුතරයක් ජනතාව මෙම ආගම් දෙක අදහන බවත් ඔවුනගේ මුල් කෘතීන් බයිබලය කුරානය කිසිදු විචාරයකින් තොර පිලිගන්නා බවත්ය.
එම කෘතීන් දෙකම සටහන් කර ඇත්තේ දෙවියන් විසින් පැවසූ ඒවා බවද උන් වහන්සේ පෙන්වා දෙයි.
දෙරන නාලිකාවේ ‘මොකද උනේ’ වැඩසටහන සමග එක්වෙමින් හිමියන් මෙම අදහස් පල කරන ලදී.
I have found a method to make perfumes from female urine. App rathana support
I was wondering who is this person? Ah it is RathNa again.
රතනේ.. පාර්ලිමෙන්තුවට යන්න කලිං වරෙං කලපුවෙ දියබුංගහල නාන්න ..
උඹ නාන්න ළුනවනං තමයි අපි අාාාාාාස..
ඹන්න හෙනං මතක අැ වරෙං අෑ……
උඹ නාන්න ළුනවනං තමයි අපි අාාාාාාස..
ඹන්න හෙනං මතක අැතුව වරෙං අෑ……