දෙවියන් දුන්න බයිබලයයි කුරාණයයි පිලිගන්නව නම් කෑගල්ලේ පැණිය පිලිගන්න බැරි ඇයි..

December 20, 2020 at 3:26 am | lanka C news
දෙවියන් දුන්න බයිබලයයි කුරාණයයි පිලිගන්නව නම් කෑගල්ලේ පැණිය පිලිගන්න බැරි ඇයි..

බයිබලය සහ කුරාණය පිළිගැනීමට හැකි නම් කාලි මෑණියන් දුන් බව කියන පැණිය පිළිගන්නට නොහැකි මන්දැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ලෝකයේ අති බහුතරයක් ජනතාව මෙම ආගම් දෙක අදහන බවත් ඔවුනගේ මුල් කෘතීන් බයිබලය කුරානය කිසිදු විචාරයකින් තොර පිලිගන්නා බවත්ය.

එම කෘතීන් දෙකම සටහන් කර ඇත්තේ දෙවියන් විසින් පැවසූ ඒවා බවද උන් වහන්සේ පෙන්වා දෙයි.

දෙරන නාලිකාවේ ‘මොකද උනේ’ වැඩසටහන සමග එක්වෙමින් හිමියන් මෙම අදහස් පල කරන ලදී.

52,045 views

63 Comments to “දෙවියන් දුන්න බයිබලයයි කුරාණයයි පිලිගන්නව නම් කෑගල්ලේ පැණිය පිලිගන්න බැරි ඇයි..”

  1. saman says:

    දැන්ද ආවේ? මෙච්චර දවස් කොහෙද හිටියේ?

  2. ක්‍රිමිනල් says:

    ආගමින් බොහො දුරට කතාකරන්නේ මිනිසාගේ ආධ්‍යාත්මික ගුණවගාවක් ගැන , මිනිසාව යහමගට ගන්න ,රටට ඵලදායී පුද්ගලයෙක් කරන්න ආගම සාධනීය බාවිතා කරන්න පුළුවන් , ඔනෑම පුද්ගලයෙකුට තමන් කැමැති ආගමක් අදහන්න අයිතියක් තියෙනවා සහ ආගමක් නොඅදහන්න අයිතියකුත් තියෙනවා . හැබැයි ආගම තමන්ගේ සුඛවිහරණයට සහ පෞද්ගලික චේතනා මුදුන්පත් කරගන්න යොදාගන්නවනං එතන පැහැදිලි අවුලක් තියෙනවා ,රතන හාමුදුරුවෝ පමනක් නොව ,රටේ බොහොමයක් ආගමික පුජකවරු යොදාගන්නේ තමන්ගේ පෞද්ගලික පරමාර්ථ මුදුන් පත් කරගන්න.එතනදී ආගමට තමන්ගේ අර්ථකතනයන් සමග ගලපා ශ්‍රාවකයන් නොමග යවන්නත් මේ උදවිය දක්ශයි. ආගමෙන් ,ඝාතනය වෛරය ,අන්‍යලබ්ධිකයන් තලා පෙලනවානම් එහි ඇත්තේ “ආගම”කියන සංකල්පයට පරිභාහිරව යමෙකුගේ අවාශ්‍යතාවයන් මුදුන් පත් කරගන්න දගලන වෑයමකී.
    විද්‍යාව හා ආගම එකිනෙකට පටලවා ගත යුතු නැත ,ආගමෙන් කල යුතු දේ ආගමට කරන්න ඉඩහසර ලබාදී ,විද්‍යාවෙන් සමාජයට විය යුතු දෑ ,විද්‍යාණූකුලව කරන්න ඔවුන්ට ඉඩ දෙන්න.

  3. Sumi says:

    Ane pala ganyo yanna, siwura dagaththa pal horek me waslaya. Buddhagama kanne nathuwa pla musalaya yanna, paredi dakkoth galgahanawa. Me wasalaya COVID walata wada anthai. Aneka me wage ganayanta yanna aluth apayak hadanawalu yamaya.
    Paw muge hathara warigema. okkoma apagatha thamai

  4. ලංකාවේ මයික් ටයිසන් says:

    මොනවා වුණත් ටික කලක් කණ ඇහිල හිටිය එක නැති වුණා. ආයිත් ලංකාවේ මයික් ටයිසන් ඇවිල්ලා

  5. මෙයා ගරුතර සංසරත්නයට. බුද්ධාගමට නෙවෙයි දැන් ශුද්ධ බයිබලයට ශුද්ධ කුරාණයටත් අපහාස කරනවා. මේ වගේ සිවුරු පෙරවගෙන ඉන්න පල් හොරු. ගෑණු හොරු. ශාසනයෙන් වහාම එළවා දැමිය යුතුයි. මේ මිනිහා කොහෙවත් තියෙන පැණියක් ශුද්ධ බයිබලයට හා ශුද්ධ කුරාණයේ ඇති දේවලට සම කරන්නෙ කොහොමද? මුට පිස්සු මූට මේක කියන්න තිබුනෙ දෙරණ විතරයි. මේ කථා කරන්නෙ දිලිත් ජයවිර ගෙ සල්ලි . මුන් වගේ එවුන් බුද්ධ ශාසනයට අගෞරවයක්

    • Gona says:

      Modaya, kiyanne kauda kiyana eka adala naha… eke harida waradida kiyala balapan… oya hama ekama deviyo kiyala mulin dana hama ekama pili gannawanam, ei oya kiyana kali hari mala sona hari pili ganna bari..

  6. අමායා says:

    මේ බෙහෙත හොද බව පිලි ගන්න අය එය ගනීවී, අනිත් උන් කහින්නෙ නැතිව ඉඳපල්ලා. උඹලාට බලෙන් පොවන්න ආවොත් පොලිසියට කියපල්ලා. උබලා කන බොන දේවල් ගැන තහන්චි දාන්න විවේචනය කරන්න අපි එන්නෙ නැහැ . ඕනා බෙහෙතක් බීපල්ලා.

    • waruna says:

      Amaya mama %1000.k. oba sanmanga ekanga wenawaa..
      Rathana himige desapaalanaya mama satha 5, kata wath ganan ganne naha.
      namuth methanadi un wahanse niweradi isthaawarayaka innawa.
      batalande ponilge engin oil bonawata wadaa
      pad sajiyage pakanil bonawata wadaa.
      lapayage gawa hujja bonawata wadaa
      dhammikage kotthamali beema honda nadda…..?

  7. sanjaya says:

    අතන, මෙතන, හැමතැන, ගිහින් දැන් ඒ පාර ඇවිත් ඉන්නේ රතන. පණ්ඩිතයෙක්. කිසි දවසක සිනා මූණක් නැහැ. ලෝකෙම එක්ක තරහා වෙලා ඉන්නේ. හිතා ගෙන ඉන්නේ මහා ලොකුවට. ඥානසාර හිමිගේ පිහිටෙන් චන්ද එකතුකරගෙන නැවත පාර්ලිමේන්තුවට රිංග ගෙන රටටම නැවත වාතයක් වෙන්න යන්නේ. එයයි, එයාගේ න්‍යාය එක්ක දැන් කනක් ඇහිලා ඉන්න බැරිවෙයි. පුදුම හීනමානයක් තියෙන්නේ. තම සිවුර මෙතරම් අනිසි ලෙස පාවිච්චි කරන කෙනෙක් ලෝකෙම නැතුව ඇති.

  8. Tilak Dewa says:

    bbibal paeni thama hadala ne nede?

  9. Rony says:

    ඒ පාර බයිබලයත් කුරාණයත් හෑල්ලුවට ලක් කරන්නද යන්නේ මේ කොහේදෝ යන රස්තියාදු කාරයෙක් හින්ද ?

  10. සෙන්සේ says:

    මහා කාළී මාණියො කිව්වොත් මුත්‍රා උනත් බොන්න ඔනි අපේ හමුදුරුවෙනේ.
    මේ ටොයියොන්ට ඔව තෙරෙන්නේ නෑ.

Main News