දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාම අපි දිනනවා.. පුංචි ඡන්දයේ වැඩිම වාසිය අපටයි..- ජවිපෙ
December 17, 2017 at 11:20 am | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂය විශාල පිම්මක් පනින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම මැතිවරණයේදී දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා තම පක්ෂය විසින් ජයග්‍රහණය කරනා බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සදහන් කරයි.
මෙම මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ අති විශාල ආසන ප්‍රමාණයක් දිනාගන්නවා සේම පළාත් පාලන ආයතන ගණනාවක බලය ලබා ගන්නා බවද මන්ත්‍රීවරයා කියයි.
මේ වන විට එජාප හා ශ්‍රීලනිප කොටස් දෙකේම කෙරුවාවල් ජනතාවට අවබෝධ වී ඇති නිසා තම පක්ෂයට වැඩි වාසි සහගත තත්වයක් ඇතිව තිබෙන බවද ඔහු පැවසීය.
බිමල් සහොදරයා එක් එක් පුද්ගල සාදක පසුපස යන්නා වූ මෙවන් බත් බැලයන් හා ඔවුනගේ නායක බඩවාදීන් හැර රටේ දියුනුව පතන සියල්ලේම පතුම මෙවර ජේ.වී.පී තමයි. අප රට ශක්තිමත් කරනු විනා පුද්ගල සාදක ශක්තිමත් කල යුතු නොහේ.
to,,ss,
pudgala sadhaka monawatada,,,?
MAHARAGAMA ,,M,LEEK,,GE gedara gihihilla ANURATAY,,HANDN,TAY tawath dollar milliyana,,25, k
U,N,P, yen GANTA KIYAAPAN,
MULU SAMAAJAWAADAYAMA goda NEDA?
හැබැයි ඉතින් ප්‍රතිඵල ටී.වී එකෙන් කියනකොට මේ ඉන්නේ තුනට නැත්තං හතරට බැහැලා…
ae vithrak neme ayarlanthe dablin wallata yanakalma uballa dinalla iwarai
Bolata paninna wenne muhudata thamai…!
“ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂය විශාල පිම්මක් පනින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි”. Bolata paninna wenne muhudata thamai dan…!
මුල සිටම රට කාපු පර බල්ලො අන්තිමට මේ ආණ්ඩුව
ගේන්නත් රෙදි නැතිව කඩේ ගියා.මුන්ට චන්දෙ දෙන
අවලම් පාහරයෝ කී දෙනෙක් ඉන්නවද කියල මේ චන්දෙදි
බලන්න පුළුවන්
සුද්දා රට දාල යනකොට අපි දකුනු ආසියාවෙ හිටියේ කොතනද? තේ වගාව කොපමන ව්‍යාප්ත වුනාද? පොල් සහල් එදා අද තත්වය කුමක්ද? රේල්ලුව එදාට වඩා අද දුර යනවද?71-89 තරුන නැගටීම් නිසා රටට අහිමි වුන දෙයක් තිබුනානම් එය තිබුනානම් රට අද දියුනුද? නිර්මානත්මක බවින් තොර නුගත් මෝඩ පාලකයෝ නොවෙද මේ රට මෙතනට ගෙනාවේ. කොමෙන්ට් දාන්න කලින් පොතක් පතක් කියවපල්ලා. විශ්වවිද්‍යාලෙ යන්න බැරිනම් අට පාස් වුන්ගේ මනෝ අරාජික ලොව වන්දිභට්ටයෝ වත් නොවී හිටපල්ලා. උබල වගේ උන් ඉපදෙන්න මේ රට පව් බන්.
සාමන්යයෙක් බ්‍රාහ්මනයෙක් කියන්නෙ මුහුකුරාගිය බුද්ධියක් තියෙන පුද්ගලයෙකුට. නමුත් තමන් බ්‍රාහ්මනයෙක් කියා ගන්නා මේ ගොබිලානම්
වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ නොවැදුන හාදයෙක්!
අනේ brhmana අපිනම් ඉතින් ශිෂ්‍යත්වෙ විතරයි පාස්.
ඒ උනාට මේ රටට උඹල hiramana යක් තරන් වත්
වටින්නේ නෑ . හේතුව උඹල විශ්වවිද්‍යාලයට ගියත්
අමුම අමු ගොන් jvp
Aththa kiyapan . Umba barber kenek neda?
“ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂය විශාල පිම්මක් පනින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි”.
හිත නිවන කථා!