දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාම අපි දිනනවා.. පුංචි ඡන්දයේ වැඩිම වාසිය අපටයි..- ජවිපෙ

December 17, 2017 at 11:20 am | lanka C news
දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාම අපි දිනනවා.. පුංචි ඡන්දයේ වැඩිම වාසිය අපටයි..- ජවිපෙ

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම පක්‍ෂය විශාල පිම්මක් පනින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම මැතිවරණයේදී දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා තම පක්‍ෂය විසින් ජයග‍්‍රහණය කරනා බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා සදහන් කරයි.

මෙම මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ අති විශාල ආසන ප‍්‍රමාණයක් දිනාගන්නවා සේම පළාත් පාලන ආයතන ගණනාවක බලය ලබා ගන්නා බවද මන්ත‍්‍රීවරයා කියයි.

මේ වන විට එජාප හා ශ‍්‍රීලනිප කොටස් දෙකේම කෙරුවාවල් ජනතාවට අවබෝධ වී ඇති නිසා තම පක්‍ෂයට වැඩි වාසි සහගත තත්වයක් ඇතිව තිබෙන බවද ඔහු පැවසීය.

245 views

26 Comments to “දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාම අපි දිනනවා.. පුංචි ඡන්දයේ වැඩිම වාසිය අපටයි..- ජවිපෙ”

  1. Jonaa'S Brother says:

    අනේ බන් මට හරි දුකයි බන්, උඹලට වෙච්චදේ ගැන

    • විජේවීර says:

      ඔබ ජාති හිතෛශී සිංහලයෙක් නම් ජවිපෙට චන්දය දීමෙන් වැලකී සිටින්න..!
      8 වනදා රටට විනාශය ඇතිකල පක්‍ෂය..!
      බෙදුම්වාදයට පනපොවන රතු ලෙය පක්‍ෂය දෙවුන්දර තුඩුවේ ( සිංහ තුඩුවේ ) සිට පේදුරු තුඩුව ( කොටි තුඩුව ) දක්වාම මෙවර අතුගාලම දාන්න..!

  2. Lanka says:

    පරාජිතයන් පාර්ලිමෙන්තු යැවූ අපතයන් කතා කරයී..

  3. Pal says:

    Parties like JVP enjoy seen the backward movement of the country.
    That is the only survival for them.
    JVP hate to see country is marching forward , that is why they hate MR.

    Please understand these gang.

  4. NALIN says:

    හාල් පොල් පිටරටින් ගෙන්වීමට සිදුවී ඇත්තේ සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහිමි කරපු සාපය දැන් ක්‍රියාත්මක හෙයිනි….රණවිරුවන් සිරගත කරන සාපය කවදා කෙසේ එයිද?

  5. Anura Kumara says:

    Punci amma palla sahathika attha.

  6. Yasantha says:

    රා බීපු මීයෙක් නිදාගෙන හිටපු ඇතින්නකට මොනවදෝ කරන්න ගියාලු. ඒ වෙලාවේ ලඟ තිබුනු ගහක ඉදිච්ච ගෙඩියක් නැට්ටෙන් ගැලවිලා ඇතින්නගේ ඔලුවට වැටිලා ඇතින්නට චුට්ටක් කෙඳිරි ගෑවුනාලු. එතකොට මීයා ඇහුවලු “සුන්දරී ඔයාට රිදුනද” කියලා.මේ කතාවඇහුවම මට ඒ කතාවමතක් උනා!

  7. sinha le says:

    යමපාලනය ගොඩනගපු රතු අලි න්ට චන්දය දීමෙන් වලකින්න

  8. SUNIMAL says:

    රතු අලි පැටියා බෙරිහන් දෙනවා ගෝඨාබය අත්අඩංගුවට ගන්න කියලා . මේ ආණ්ඩුවේ දඩයම් බල්ලාගේ භූමිකාව ඉටු කරමින් ඉන්නේ රතු අලි පැටියා.අද අනුර නැගිටින්නේ රාජපක්ෂ කියා ගෙන .වැරදිලාවත් රනිල් කියලා කියවෙන්නේ නෑ

  9. john the baptice says:

    රතු අලි පැටවු දෙමල සන්ධානය හා එක්වී ආණ්ඩුවට 2/3 බලය අරන් දුන්නා

  10. Dinesh Kumara says:

    Apita ethi ekama vishwasaya obala pamanaiy sahodarawaruni

Main News