දෙසතියක් ඇතුලත 19 අවසන්..

August 13, 2020 at 5:30 pm | lanka C news
දෙසතියක් ඇතුලත 19 අවසන්..

විසි වෙනි ව්‍යවස්තා සංශෝධනය ඉදිරි සති දෙකක කාලය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නව රජය සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ යටතේ 19 සංශෝධනයේ ඇතැම් වගන්ති ඉවත් කරනු ඇති බවත් 19 සංශෝධනයේ ඇතැම් වගන්ති එලෙසම පවතිනු ඇති බවත් අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කරයි.

58,060 views
Main News