දෙස් විදෙස් ඇස් මවිත කරවූ එජාප ගෝල්ෆේස් රැළියේ විස්මිත ගුවන් පින්තූර වීඩියෝ මෙන්න..

December 17, 2018 at 10:49 pm | lanka C news
දෙස් විදෙස් ඇස් මවිත කරවූ එජාප ගෝල්ෆේස් රැළියේ විස්මිත ගුවන් පින්තූර වීඩියෝ මෙන්න..

එක්සත් ජාතික පක්‍ෂය විසින් අද දිනයේ කොලඹ ගාළු මුවදොරදී ‘යුක්තියේ ජයග‍්‍රහණය’ ජනරැළිය පවත්වන ලදී.

විශාල ජන සහභාගීත්වයකින් යුතුව පවත්වන ලද එම ජනරැළියේ ගුවන් ඡයාරූප හෝ වීඩියෝ දර්ශණ සොයා ගැනීම ඉතා අපහසු තත්වයේ පවතී.

මේ වන විට සමාජ ජලායන්හි පලව ඇති පින්තූර හා වීඩියෝ දර්ශණ කිහිපයක් මෙහි දැක්වෙයි.

එජාප කථිකයන් කියා සිටියේ අද දිනයේ ගාළු මුවදොරට ලක්‍ෂ ගණනක ජනකායක් පැමිණි බවය.

රනිල් එන කොට තත්වය මෙසේය මහින්ද සුළග වගේද සමනල මද පවන

Gepostet von කැලුම් ප්‍රියංකර am Montag, 17. Dezember 2018

210 views

24 Comments to “දෙස් විදෙස් ඇස් මවිත කරවූ එජාප ගෝල්ෆේස් රැළියේ විස්මිත ගුවන් පින්තූර වීඩියෝ මෙන්න..”

  1. ඌ ඇම් පී දෙන දාස says:

    අපේ ගොනා අපිට හොදයි. අපිට තණ කොල හොදයි.

Main News