දෙසැම්බරයේ පළාත් පාලන මැතිවරණය…

August 21, 2017 at 8:02 am | lanka C news
දෙසැම්බරයේ පළාත් පාලන මැතිවරණය…

වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන සදහා මහජන නියෝජිතයින් පත් කර ගැනීම සදහා වූ මැතිවරණය එන දෙසැම්බර් මසදී පැවැත්වීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතන 335ක් සදහා මෙවර මැතිවරණය කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

2018 අප්‍රෙල් මාසය වෙද්දී පළාත් පාලන ආයතනයනක් විසුරුවා හැර වසර තුනක් ගතවෙයි.

201 views

7 Comments to “දෙසැම්බරයේ පළාත් පාලන මැතිවරණය…”

  1. පෙරේරා says:

    දැන් මහින්දයගෙ දෙකොණ පත්තුවෙලා කකුල් දෙක මැඩ්ලින් ගහණව ඇති. ඒකාබිජ්ජට ලංකාවෙන්ම ආසන 5ක් ආවොත් මම කොණ්ඩෙ බූගාල ඔළුවෙ ගොම ගාගෙන ගෝල්ෆේස් එකේ දවසක් හිටගෙන ඉන්නවා.

    • Tharaka says:

      එහෙනන් ලෑස්ති වෙලා හිටපන් උඹෙ ඔය බූටෑව භූ ගාන්න

    • ජසයා says:

      පලාත් පාලන ඡන්දෙ කියන්නෙ ගමේ ඡන්දයක්. ගමේ සමුපකාර ඡන්ද ප්‍රතිඵල බැලුවහම, පලාත් පාලන ඡන්ද ප්‍රතිඵල හිතාගතහැකියි…… ඔබ අකැමැති වුනත් ඇත්ත ඒකයි.

  2. daham says:

    mahajana ayithiwasikama wasara 3k kal damoo ekata danduwam denna janathawa soodanam viya yuthuyi. e sandaha kala yuththe unp, slfp degollantama padam uganwaming podujana peramune apekshakaya dinaweemayi.

  3. Foot note kalliya says:

    Apoi, thawa salli tikak illegana oney Aloi Cius gen.

  4. sinha le says:

    සිංහලේ මහජන පෙරමුණට ජයවේවා

  5. David Milli-Banda says:

    Aloysius ge salli tikak visi karamu gam mattamen.