දෙසැම්බරයේ සිට ස්ථිරවම පේ‍්‍රමදාස යුගයක් අරඹනවා..- සජිත්

July 21, 2019 at 4:40 pm | lanka C news
දෙසැම්බරයේ සිට ස්ථිරවම පේ‍්‍රමදාස යුගයක් අරඹනවා..- සජිත්

ඉදිරි දෙසැම්බර් මාසය වන විට රණසිංහ ප්‍රේමදාස සංවර්ධන යුගය අනිවාර්යෙන්ම බිහි කරනවා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඒ ගැන තමනට දැඩි විශ්වාසයක් ඇති බවත් රටේ සියලු ජනතාවගේ අනුමැතියෙන් ගන්නා ඔ්නෑම තීන්දුවකට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

තමන් මේ වන විට දකුණු පය පෙරට තබා අවසන් බවත් ප්‍රේමදාසලා පෙරට තැබූ පය කිසිම හේතුවට ආපස්සට ගන්නේ නැති බවත් ඔහු පැවසීය.

මාතලේ ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

36 views

29 Comments to “දෙසැම්බරයේ සිට ස්ථිරවම පේ‍්‍රමදාස යුගයක් අරඹනවා..- සජිත්”

  1. Lavariyage Koluwa says:

    Hammo baye baa, 88/89 mathak wenawa, ethakota Batalandath mathak wenawa!

  2. Hema says:

    Damma idala tyres ekkasu karanna patan ganna wei.

  3. Saman says:

    අමතක කරන්ඩ එපා! රනසින්හ ප්‍රේමදාසගෙ කාලෙ තමයි මේ රටේ තරුණ පරපුරෙන් වැඩි කොටසකගේ මෘතදේහයන් ගංගාවල පාවුනේ, පාරක්ගානේ ටයර් සෑයවල දැවී අලුවෙලා ගියේ.

    • 77 UNP says:

      කොච්චර මැරුවද කියල ලෝකෙ දැනගනී කියා හිතල ඒක වහගන්න සාමාන්‍යයෙන් වසර 10 කට වරක් එකෙන් ඉවරවෙන අවුරුද්දක් තුල xx11, xx21 ලෙස පවත්වන 1991 පැවැත්විය යුතුව තිබූ ජන සංගණනය මිනීමරු ප්‍රේමදාස අවලංගු කලා. ඒ ගොනාගේ ගොන්කම් පොතක් පිරෙන්න ලියන්න පුළුවන්. ඒ සඳහාම වෙබ් පිටුවක් ආරම්භ කලොත් හොඳයි.

  4. Gonsun says:

    Sankapala Viharaye ,Ranin Saadu Puwak walla,

    Rasvehere Budupilimaya, palala gattha nidan pojja

    List eka mama kiyawa giyoth ,pitu gabak liyatiya heka

    Me wage un pathunothing ,vehera tawath pupuranu etha

  5. Buruputha says:

    1987,1988,1989 R.Premadasa yugaya nam me rate janathavata kavadavath amathaka venne ne JVP ekata arenna. Premaya ae kale kollo,Kello 60000 k tyre se valata yavu yugaya apita amathaka ne Sajith. Ae nisa PREMADSA yugaya oyage gedara athikara ganna. Eka oyage pavul jeevithayata vadagath.

  6. අර්යාව says:

    අනේ දෙසෑම්බර්වලට කලින් සාමාන්යපෙල සමත්වෙලා ඉන්න. ගොන්ජත් දෑන් උසස් පෙලට ඉස්කොලේ යනව.

  7. Chandaprema says:

    මූ අත්තන ඇට කාලා දොඩවනවා.

  8. Ratnamalala says:

    ප්‍රේමදාස යුගයට යනවනම් පරණ ටයර් වලට හොඳ ඉල්ලුමක් තියේවි.

Main News