දෙසැම්බර් 07 ජනාධිපතිවරණය පවත්වනවා..- ජනාධිපති විදෙස් මාධ්‍යට කියයි..

June 1, 2019 at 12:02 am | lanka C news
දෙසැම්බර් 07 ජනාධිපතිවරණය පවත්වනවා..- ජනාධිපති විදෙස් මාධ්‍යට කියයි..

මීලග ජනාධිපතිවරණ මැතිවරණය එළඹෙන දෙසැම්බර් මස 07 වැනිදා පවත්වන්න බව මැතිවරණ කොමිසම දන්වා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතවෙමින් සිටින ජනාධිපතිවරයා එරට මාධ්‍ය වෙත මේ බව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් එම මැතිවරණය සඳහා තමන් තරග වදින්නේ ද නැද්ද යන්න මේ වන තෙක් තීරණය කර නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

තවමත් ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් තීරණය කරනු නැති බවත් ඒ නිසා තමන්ද තීරණයක් ගැනීමට හදිසි නොවන බවත් ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරණය දෙසැම්බර් 7 වන දා – ජනපති ඉන්දියාවේදී කියයි

ජනාධිපතිවරණය දෙසැම්බර් 7 වන දාPresidential Election will be held on the 7th of December: PresidentVisual Courtesy: republic TV#lka #News1st #PresidentialElection #SriLanka

Gepostet von Newsfirst.lk am Freitag, 31. Mai 2019

45 views

18 Comments to “දෙසැම්බර් 07 ජනාධිපතිවරණය පවත්වනවා..- ජනාධිපති විදෙස් මාධ්‍යට කියයි..”

  1. podi eka says:

    Ara 2015 apekshakathvaya hambavela car eken bahala enakota dapu hinava thama mathakai. E hinave godak deval liyavila thibuna. namuth laksha 62 eka therune naha.

  2. D.Nimal says:

    We asked President to NOT contest for incoming Presidential Election for 2020. That is good for country as well as good for you President . We need common candidature man like Gotaby Rajpakese to be successful by mandate from majority People of Sri lankan.
    That is best choice and one of most best option for all Sri lankan.We are nation love of democracy not political hipcoracy of UNP revan taken governaces by RW and CBK?

  3. D.Nimal says:

    We asked President to NOT contest for incoming Presidential Election for 2020.
    That is good for country as well as good for you President .
    We need a common candidature man like Gotaby Rajpakese to be successful by mandate from majority of the People of Sri lankan.
    That is best choice and one of most best option for all Sri lankan.
    We are a nation love of democracy not that political hipcoracy of UNP that revenge taken governaces by RW and CBK?

  4. Orwin and sepalika says:

    Ellanaw kiwwa wesak kuduwak wath ellaganna beri una

    • manik says:

      මේ පාරත් අර පැත්තෙන් නැගලා මේ පැත්තෙන් බැහැලා යන්නද කල්පාව අර කාලකන්නි ටික එක්ක එකතු වෙලා රට කැවැ මිදිද

  5. john the baptice says:

    රැ වැටුනු වලේ දවල් වැටෙන්න තරන් නිවට..යෝ දැන් නැහැ කරුණාකර ගෙදර යන්න

Main News