දෙහිවලින් පොහොට්ටුව පරදියි..

August 6, 2020 at 9:46 pm | lanka C news
දෙහිවලින් පොහොට්ටුව පරදියි..

ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල ආසනය සමගි ජන බලවේගය විසින් දිනාගෙන ඇත.

මැතිවරණ කොමිසන් සභා විසින් නිකුත් කළ අයට නිල ප්‍රතිඵල මෙසේය.

සමඟි ජන බලවේගය – 18611
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 18244
ජාතික ජන බලවේගය – 2094
එක්සත් ජාතික පක්ෂය – 1706

4,475 views
Main News