දෙහිවල ගල්කිස්සේත් විශ්වාසය භංගයි.. දිනූ එජාපය පරදා නරගාධිපති පොහොට්ටුවෙන් පත් වේ..

March 26, 2018 at 10:04 am | lanka C news
දෙහිවල ගල්කිස්සේත් විශ්වාසය භංගයි.. දිනූ එජාපය පරදා නරගාධිපති පොහොට්ටුවෙන් පත් වේ..

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා පත් කර තිබේ.

නගරාධිපතිවරයා තෝරා ගැනීම සදහා අද පැවති විවෘත ඡන්ද විමසීමේදී ස්ටැන්ලි ඩයස් මහතා සභිකයන්ගේ ඡන්ද 23ක් ලබා ගත්තේය.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන ලද සුනේත‍්‍රි රණසිංහ ලබා ගත්තේ සභික ඡන්ද 21ක් පමණි.

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජයග‍්‍රහණය කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය විසිනි.

පොදුජන පෙරමුණ හා එක්ව සන්ධාන මන්ත‍්‍රීන්ද ඡන්දය ලබා දුන්හ.

උප නගරාධිපති ලෙස ඡන්ද 24ක් ලබා ගනිමින් සන්ධානයේ කීර්ති උඩවත්ත මහතා තේරී පත් විය.

84 views

6 Comments to “දෙහිවල ගල්කිස්සේත් විශ්වාසය භංගයි.. දිනූ එජාපය පරදා නරගාධිපති පොහොට්ටුවෙන් පත් වේ..”

  1. Ryan Hudson says:

    One thing is that candidates elected from SLPP are with people and have come from among people.

    In this case, you can see sunethra only in election time and its a pity that still UNP can not find a better person than Sunethra for I think 50+ years

  2. Ranjan says:

    Good sign. SLFP knows that their survival is only if they support SLPP.

  3. KADUWELA SILWA says:

    Next targets are Moratuwa,Kotte,Kolonnawa and kalutara

  4. David Milli-banda says:

    Way to go………… Support SLPP for the top post as people elected them and Deputy Post can be for the UPFA or SLFP.
    Its a home and home game…………..SLPP for the future.

Main News