දෙහිවල ප‍්‍රකට සුපිරි වෙලදසැලක් කොරෝනා සේවකයන් සමග දිගටම වෙලදාමේ..

May 1, 2021 at 12:40 pm | lanka C news
දෙහිවල ප‍්‍රකට සුපිරි වෙලදසැලක් කොරෝනා සේවකයන් සමග දිගටම වෙලදාමේ..

මෙරට ප්‍රකට වෙළඳසැල් ජාලයක දෙහිවල පිහිටි ශාඛාවේ කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු හමුවී ඇතැයි වාර්තා වේ.

නමුත් දැනට දින කිහිපයක සිට ආසාදිතයන් වාර්තා වුවද දිගින් දිගටම වෙළඳ සැල විවෘත කර ව්‍යාපාරික කටයුතු සිදු කරමින් ඇතැයිද සදහන්ය.

රෝග ලක්ෂණ පෙන්වන සේවකයන් කිහිප දෙනෙකු නිවස්වල රඳවා ඇතැයි ද දැනගන්නට ඇත.

45,882 views

11 Comments to “දෙහිවල ප‍්‍රකට සුපිරි වෙලදසැලක් කොරෝනා සේවකයන් සමග දිගටම වෙලදාමේ..”

  1. RAW Agent says:

    පොර ටෝක් දෙන සෞඛ්‍ය පරික්ෂකලා නිදිද?

    • Sky says:

      අවස්ථාවාදී මුදල් වලට තණ්හාවේ ජිවත් වන මිනිසුන් සිටින සමාජයක් තුල රෝග පාලනය කරන්නේ කෙසේද ? සෞඛ්‍ය පරික්ෂකලා එවන් සමාජයක කුමක් කරන්නද ? දෙහිවල වැඩියෙන්ම වෙළද ව්‍යාපාර කරන්නේ දමිළ මුස්ලිම් සුලුජාතින් ..ඔවුන්ව පාලනය කරන්න පොහොට්ටුවට
      බැරිද ? 69 ලක්ෂයක් සිංහල ජන්දෙන් බලයට පැමිණි අපේ පාලකයෝ රටේ බලතල දෙන්නේ සුළුජාතීන්ට ..නැතිනම් අලිසබ්‍රිට අධිකරණ ඇමති ධුරය දෙයිද ?
      කැලේ ගසක් නසන්නේ කැලේ ගසක් මය කියමන දැන් සනාථ වී ඇත ..සිංහල භාෂාවත් දැන් නැතිකරන්නයි සබ්රි හදන්නේ ..හෙළයිනි ඇස් ඇරපියව් .අපේ රටේ කුමන දේශපාලන පක්ෂයක් බලයට පැමිණි පසු සිංහල ජනතාවටමයි කෙලවන්න හදන්නේ

  2. Business mafia says:

    Business mafia will destroy the country soon.

  3. Saradiel says:

    අසරණභාවයට පත්ව ඇති මෙවන් මොහොතකදී පවා, නැවගිලුනත් බෑන් චූන්. කාලකන්නි තුක් නොදකින්

  4. Yuniko says:

    සුපිරි වෙළදසලේ නම විස්තර සදහන් කලොත් තමයි හොද. එතකොට එකට ගිය පාරිභෝගිකයෝ දැනුවත් වේවි නේද…

  5. නාරද says:

    මන්ද පමා. ඒ රටේ හැටි, දෙයක් තේරෙන්නේ නැහැ. වැඩි බැරි නිලධාරී, ආසන්න උදාහරණය රජයේ 50% සේවකයන් ගෙන්වන චක්‍රලේඛය. බලන්න රජයේ මතය 50% එහි තියනවාද? ගවේශනාත්මක මාධයවේදියෝ නතිද මේ රටේ.? ඉතින් කොහොම රට පාලනය වෙයිද?

  6. Sirimal says:

    Why hide the identity. Which supermarket. I also patronize these and I have a right to know for my safety.

  7. sumudu says:

    Keells Kottawa found 8 positive. But they reopen after 3 days

  8. Kiri says:

    Nama dapiyaw….

    • හොරාගේ අම්මගෙන් පේන ඇහුවා says:

      පාර් අකෝ පාරේ අයිනෙ තියෙන

  9. Mangala says:

    තොපිල අව්රුදු කැවේ පරිස්සමින් ද දැන් ගෙවපන්

Main News