දෙහිවල සත්තුවත්තේ සතුන්ට නයිට් ඩියුටි දමයි.. රාත්‍රියටත් විවෘත කරයි..
July 3, 2017 at 5:34 pm | lanka C news
දෙහිවල සත්ව උද්‍යානයේ විශේධයෙන්ම වෙන් කරන ලද සීමාවක් සැප්තැම්බර් මස 09 වැනිදා පටන් රාත්‍රී 7.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කිරීමට තීරණය කර ඇත.
තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා පවසයි.
පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා කාලයේසදී මීට පෙර සත්ව උද්‍යානය විවෘතව තිබුණද එදින සිට පස්වරු 6.00 සිට රාත්‍රී 7.00 තෙක් පැයක් සත්ව උද්‍යානය වසා තබා නැවතත් රාත්‍රි 7.00 සිට 10.00 තෙක් විවෘත කරනු ඇත.
යහ පාලනේ හින්දා දැන් සත්තුන්ටත් වෙලාවට නිදාගන්න බැ අප්පා … උන්ටත් දැන් ඔවෙර් ටයිම් කරන්න වෙලා තියෙන්නේ !! යහපාලනය හින්ද !!
අප්පට හුඩු!!!
අපේ දෙහිවල -වැල්ලවත්ත-බම්බලපිටිය බීච්වල හවසට ටියුෂන් යනවා කියල පඳුරු අස්සේ පෙම්කෙලින එවුන්ට දැන් ඉහේ මලක් පිපුනා වගේ ඇති මේ කතාව අහල…!
සත්තු වත්තේ අලි පැටව් අපේ එවුන් කරන ඒවා දැකල කකුල් “පහෙන්” නටයි !!!
anna wada. ochcharayi aduwak thibune. jayawikrama wage palapurudu kenekuta dunna amathiyanse balapallako. aluthen apu kupadi hora nade ewunta thamayi wadagath ewa dila thiyenne . un okkoma maha eka wage pora talk no work gansi ewun. anith lokka karanne ithin tamil dayasporawe konthrath tikane. monawa karannada minissu saapa karanawa arenna
අප්පට හුඩු!!!
අපේ දෙහිවල -වැල්ලවත්ත-බම්බලපිටිය බීච්වල හවසට ටියුෂන් යනවා කියල පඳුරු අස්සේ පෙම්කෙලින එවුන්ට දැන් ඉහේ මලක් පිපුනා වගේ ඇති මේ කතාව අහල…!
සත්තු වත්තේ අලි පැටව් අපේ එවුන් කරන ඒවා දැකල කකුල් “පහෙන්” නටයි !!!
We can arrange a special display of Hitan pig and Hutan pig for tourists. “The pigs who destroyed a beautiful country”
නිසාචර සතුන් බලන්න නියම වෙලාව. දවල් හිස් කූඩු බැලුවා අැති.