දෙහිවල සත්තු වත්තේ සිංහයෙකුට කොරෝනා.. හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකුත් මිය යයි..

June 18, 2021 at 12:00 pm | lanka C news
දෙහිවල සත්තු වත්තේ සිංහයෙකුට කොරෝනා.. හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකුත් මිය යයි..

දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සිංහයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙලිවී තිබේ.

දින කිහිපයක් තිස්සේ උගුරේ වේදනාවක් සහ කැස්සකින් මෙම සිංහයා පීඩා විඳ ඇති නිසා සිදු කරන ලද පරීක්ෂණයකින් මේ බව හෙළිව ඇත.

එම සත්වයා භාරව කටයුතු කළ සේවකයන් මේ වන විට නිරෝධායනය කර තිබේ.

මෙම සිංහයා අසනීප වූ ආසන්න දිනවලදී එහි හිපපොටේමස් සතෙකු සහ සීබ්රා පැටියකු හිටිහැටියේ මිය ගොස් ඇතත් ඔවුනට කොරෝනා පරීක්ෂණ සිදුකර නැත.

27,250 views

8 Comments to “දෙහිවල සත්තු වත්තේ සිංහයෙකුට කොරෝනා.. හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකුත් මිය යයි..”

  1. Thilak says:

    මේක ස්වභාවධර්මය හෝ දෙවියන් විසින් මිනිසාට දීපු දඩුවමක් කියන මිත්‍යාව නම් දැන් ඉවරයි !!

  2. AngGodahewa says:

    Kasbawan waarakang nisa maruna kiyuwata, Godahewata kiyanna thibune Corona nisa marunai kiyala!

  3. සිංහාධිපති says:

    මේ සිංහයා අනිවාර්යයෙන්ම සංචරන සීමා නොතකා ඒවා කඩකරමින් සැමතැනම ඇවිදින්න ඇති. සියළුම සතුන්ට මුහුණු ආවරණ අනිවාර්ය කරන්න. පිලිපදින්නේ නැත්නම් නීති යටතේ නඩු පවරමු.

    • Nimhim says:

      සත්තුවත්තේ ලොක්කිට තෙල් සාත්තුවක් කලොත් හොදා

  4. Jerome says:

    මේක ලෝක පුවතක් වෙයි.

  5. erozan says:

    ලොල්…දොස්තර හොන්ද හිත වෙන්න ඇති සින්හයාව බලන්ඩ ඇත්තේ…නැත්තන් සින්හයාගෙ උගුර රිදෙනවා කියලා ඌ කියන එක කොහොම තේරෙන්නද??? නැතත් pcr එක කලේ කොහොමද දන්නේ නෑ සින්හයා කට ඇරගෙන ඉන්දෙදි…3% කුහකයෝ ඉවසන්ඩ බැරුව දාන බොරු නිවුස්…ගානට ලෙඩ්ඩු අඩු වෙනවා…වෙලාවට මිනිස්සුන්ට පිලිවෙලකට බෙහෙත් විදිනවා…මෙව්වා දරා ගන්න බැරි හූ ඇන් පී කාරයෝ රට ගිනි තියනවා…

  6. Unlimited Fun says:

    හාපෝ.. අයියලා සෙට් එක සත්තුන්වත් ලොක්ඩවුන් කරන්න වගෙයි ඒ පාර

  7. රටවැසි says:

    ඔය කොයි සිංහය ට කොවිඩ් හැදුනත් කාරියක් නෑ , කොඩියේ සිංහයා පරිස්සම් කොරා ගමු .

Main News