දෙහිවල සැගව සිටියදී බදියුදීන් අත්අඩංගුවට ගනී..

October 19, 2020 at 7:46 am | lanka C news
දෙහිවල සැගව සිටියදී බදියුදීන් අත්අඩංගුවට ගනී..

සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙහිවල ප්‍රදේශයේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි.

මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල එන්සයිබර් පාරේ මහල් නිවාසයක සැගවී සිටියදීය.

මේ වන විට ඔහු රහස් පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්න කරමින් සිටින සිටී.

අද දිනය ඇතුළත හිටපු අමාත්‍යවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

තිබේ පසුගිය ජනාධිපතිවරණ සමඟ සමයේ රජයේ මුදල් අවභාවිතා කළේ යැයි පොදු දේපල පනත යටතේ ඔහුට චෝදනා එල්ලවී ඇත.

102,124 views

46 Comments to “දෙහිවල සැගව සිටියදී බදියුදීන් අත්අඩංගුවට ගනී..”

  1. Gota says:

    Badurdin dehiwalata awee iye ra 12 withara …. ethakan rakwaranaya dunna ayata mokada wenne?

  2. Gini says:

    🦽💉🏥 then probably give him a government residence. 😂😂😂🐃🐃🐃

  3. 69 lakshaye wahalek says:

    Badurdeen ubata sinhala gonnungen pali ganna one nam 20 ta support karapan.etakota sinhala gonnu tika hemadama rajapassalage wahallu wenawa.ubata meeta wada hoda chance ekak enne ne…..

  4. ane kawuruth kalabala wenna epa. adama epa lebeyi passe mudal apasu dunna kiya nidahas weyi.ITN, Rupawahini prachara kala dasa laksa ganan gewnna thiyena aya wasara hatha atak giyath gewala nehe. yahapalanaya kala deyakdda netha. ko unata nadu???
    20 ta paksawa vote karayi. emathikamak lebeyi natya hamarayi mewa bentara gangen eha weda

  5. සයිමා says:

    දෙහිවල කිව්වේ කොටි කූඩුවේද? සිංහ කූඩුවේද?

Main News