දෙහි කිලෝව දාහ පනී.. බුලත් කොළය රුපියල් අටයි.. පුවත් ගෙඩිය හතයි..
October 23, 2016 at 2:06 am | lanka C news
නියං තත්වය නිසා පලදාව අඩුවීමෙන් අද වන විට මෙරට වෙළෙදපළේ දෙහි කිලෝවක් රුපියල් දහස ඉක්මවා ගොස් ඇත.
බුලත් කොළයක්ද රුපියල් 8කට වැඩි මිලකට විකිණෙයි.
සාමාන්‍ය ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් හතකට වඩා වැඩි මිලක් ගනී.
අර රාජිතස් කිය හොර තක්කඩි බොරු කාරය, රාජපක්සලාට බුලත් දීල දෙහි කපල.
DAN SATHUTUDA……
රටකට ඕනෑ අපමණ අගයක්…………../
ඒකට ඕනෑ මෛත්‍රී යුගයක්……………/
දැන් සැපද………………………..?
දෙහි ගනන් ගියාට කවුරුවත් ගනන් ගන්න ඕනෙ නැහැ.ඔය එක්කම මේ අයවැයෙන් ලුණුත් නහුතෙටම ගනන් අරින්න කියල අපි කරුපයිය මුදලාලිට යෝජනා කලා.කලබල වෙන්න එපා දැනටමත් මුං අපිට ලුණු ඇඹුල් ඇතිවම දෙනවනෙ ඇට්ටි හැලෙන්නම???