දේවදාසයන් මට කතා කලා.. මං බුදුදහම හා කලාව අතහරිනවා..- නෙලූ අධිකාරී Born Again දේශණයක

February 2, 2021 at 12:02 am | lanka C news
දේවදාසයන් මට කතා කලා.. මං බුදුදහම හා කලාව අතහරිනවා..- නෙලූ අධිකාරී Born Again දේශණයක

තමන් කලා ජීවිතය සහ බුදු දහම අතහැර යන බව ගායන ශිල්පී නෙලූ අධිකාරි සඳහන් කරයි.

දේව දාසයන්ගේ පණිවිඩ තමනට ලැබෙන බවත් ඒ අනුව තමන් එම ආගම වැළඳ ගන්නා බවත් ඇය සඳහන් කරන්නීය.

ආගමික නිකායක දේශනාවක් සිදු කරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

එම වීඩියෝව සමාජ ජාලාවල සංසරණය වෙයි.

280,329 views

133 Comments to “දේවදාසයන් මට කතා කලා.. මං බුදුදහම හා කලාව අතහරිනවා..- නෙලූ අධිකාරී Born Again දේශණයක”

  1. perera says:

    paastar ge “BAMBUVA”.

  2. Buwa says:

    I am sure that she has got some money

  3. දේව දාස නුඹ නාඩං says:

    හල හල ලුයියා

  4. Indaka Karunanayake says:

    තමුන්ගේ වාසිය තකා ආත්මය පාවා දීමකී.මේ කරගකරගත්තේ මහත්වු අකුසල කර්මයකි.කතෝලික භක්තිකයකු වුවානම් කම් නැත. ඒ මදිවට අර වයසක වික්ටර් රත්නායක මහත්තයවත් අරන් ගියා.අවසානයේ අහන්න තියෙන්නේ එක දෙයයි.ආගම මාරු කෙරු සැනින් සියල්ල සම්පුර්ණ වුවාද යන්නයි.ඉස්සරහට තව තවත් දක්ශ ගායකයන් බිහිවෙනකොට ,මේ වගේ ලොම් හැලිච්ච මී මහරක් දේවදාසයෝ පස්සේ දුවන්න පටන් ගනී. සියල්ල සිදුවෙන්නේ කර්මය අනුවයි!😊

  5. සිංහල බන්ඩා says:

    අපේ ගමට ඇවිත් අහින්සක මිනිසුන්ට ජරාව කවලා ආගම් ප්‍රචාරය කොලොත්හල පන්නනවාමය්. අම්මපා!

  6. සිංහල බන්ඩා says:

    උඹට කැමති දෙය්යෙත් අදහපන්. හැබැය් පරට්ටියේ අපේ ගමට ඇවිත් අහින්සක මිනිසුන්ට ජරාව කවලා ආගම් ප්‍රචාරය කොලොත් ගහලා පන්නනවාමය්. අම්මපා!

Main News