දේවානිගේ සීමාවේ වනාන්තරයක් කපලා ලී ඇදලා.. දේවානි දැකකත් සද්ද නැතිව ඉදලා…

April 4, 2021 at 12:02 am | lanka C news
දේවානිගේ සීමාවේ වනාන්තරයක් කපලා ලී ඇදලා.. දේවානි දැකකත් සද්ද නැතිව ඉදලා…

පැවැති යහපාලන රජය සමයේ ගම්පහ බෝතලේ දඹුගොල්ල හොරකැලේ වනාන්තරය විනාශ කර ඇතැයි ාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.

අක්කර විසි තුනක් පුරා පැවති මෙම වනාන්තරය විනාශ කරද්දී ගම්පහ අඩවි වන නිලධාරී ලෙස කටයුතු කර ඇත්තේ දේවානී ජයතිලක මහත්මිය බවද ඇය පෙන්වා දෙයි.

එකල රජයේ අවශ්‍යතාවය මත ගස් කපන බවත් ඊට එරෙහි වන අයට දඬුවම් විඳීමට දෙන බවටත් පවසමින් ජනතාව බිය වද්දා මෙම ජාවාරම් කර ඇතැයිද මන්ත්‍රීනිය පැවසීය.

එකල වන විනාශය සිදු කරන ස්ථානයට අඩවි වන නිලධාරි දේවානී ජයතිලක අවස්ථා තුනක දී පැමිණ එය නොදැක්කා සේ කටයුතු කළ බවත් ප‍්‍රදේශවාසීන් ස්වාධීන රූපවාහිනී වෙත සඳහන් කර තිබේ.

44,347 views

20 Comments to “දේවානිගේ සීමාවේ වනාන්තරයක් කපලා ලී ඇදලා.. දේවානි දැකකත් සද්ද නැතිව ඉදලා…”

  1. Suwaadeena roopawahinee kiynawana harima thamay

  2. අපි වහල්ලු says:

    අන්න හරි තව ඔය වගේ කරපු නොකරපු වැරදි හොය හොය ඔය ගෑනිව නැතිම කරලා දාන්න ඕන. පෞද්ගලික විස්තරත් හොයන්න කන බොන විදිය, නැති උනත් හොර මිනිහෙක් ඉන්නවා ඌත් එක්ක නිදියගන්නේ මෙහෙමයි, ඇත්ත මිනිහත් එක්ක නිදියගන්නේ මෙහෙමය. ලමයින්ගේ විස්තර අම්බෝ ඕන්න නිවුස් අපිට ඕන ඔන්න ඔය වගේ නිවුස්.
    ගස් කැපිල්ලක් ගැන අපිට වැඩක් නෑ. ඔක්සිජන් කන්නද බොලවු

  3. Sunil Dahanayake says:

    The government is going in the wrong direction and making wrong statements. I have my doubt this vesi has completed at least GCE OL to challange the forest officer.

    These are real gonparts.

  4. nimalsiri says:

    ei deiyane kokila mehema boru kiyanne? e kiyanne devaneege vananaantharaye akkara boho pramaanayakma
    kappaadu koralai kiyala. ehemanam devanige jangiya galawala thamai balanda oni. vanaantharaya kiyala kiwwe
    devaneege baduwe ethi mayil godataya. mamanam hithanne nehe devanee thamange nanaantharaya namethi
    baduwe mayil goda shawe keruwaa kiyala. eyaa mayilwalata godaak aasa kenek.

  5. polgahawela says:

    අනේ තෝ කොහොමත් ආණ්ඩුවේ එකියක්නේ තොපි මොනවද පිස්සු ආණ්ඩුවේ කොන්දක් නැ ..

  6. ලක්මල් says:

    කෝකිලා පුප දීම පටන් ගත්ත

  7. ශිරාන් says:

    දේවානි ඒකාලේ නිහඬව හිටියා කියමුකෝ.

    ඇයි තොපි ඒකාලේ නිහඬව හිටියේ. මේවගේ හඩක් නගන්න බැරි උනාද.
    තොපිත් ඒකාලේ යහපාලනේට කඩේ ගියාද

  8. CHandradas Antony says:

    දේවානි ගස් කපනවා, කඩොලාන විනාශකරනවා කිව්වත් පුදුම වෙන්න එපා….. දැන් අපිට රටක් තියනවානෙ……

  9. King Bull says:

    දේවානි ඉස්කෝලෙ යනකොට, වෙරළු ගෙඩියක් කඩාගෙන කාල, රක්ෂිත ඉඩමක .

  10. Ayotallah says:

    These megalomaniacs are talking non sense and behind a lady who spoke the truth. Some others wants to promote Kassippu and some after the forests and those in town promotes the cancerous substances in coconut oil. No where in this world these sort of issues not even in Sudan

Main News