දේවානිගේ සීමාවේ වනාන්තරයක් කපලා ලී ඇදලා.. දේවානි දැකකත් සද්ද නැතිව ඉදලා…

April 4, 2021 at 12:02 am | lanka C news
දේවානිගේ සීමාවේ වනාන්තරයක් කපලා ලී ඇදලා.. දේවානි දැකකත් සද්ද නැතිව ඉදලා…

පැවැති යහපාලන රජය සමයේ ගම්පහ බෝතලේ දඹුගොල්ල හොරකැලේ වනාන්තරය විනාශ කර ඇතැයි ාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.

අක්කර විසි තුනක් පුරා පැවති මෙම වනාන්තරය විනාශ කරද්දී ගම්පහ අඩවි වන නිලධාරී ලෙස කටයුතු කර ඇත්තේ දේවානී ජයතිලක මහත්මිය බවද ඇය පෙන්වා දෙයි.

එකල රජයේ අවශ්‍යතාවය මත ගස් කපන බවත් ඊට එරෙහි වන අයට දඬුවම් විඳීමට දෙන බවටත් පවසමින් ජනතාව බිය වද්දා මෙම ජාවාරම් කර ඇතැයිද මන්ත්‍රීනිය පැවසීය.

එකල වන විනාශය සිදු කරන ස්ථානයට අඩවි වන නිලධාරි දේවානී ජයතිලක අවස්ථා තුනක දී පැමිණ එය නොදැක්කා සේ කටයුතු කළ බවත් ප‍්‍රදේශවාසීන් ස්වාධීන රූපවාහිනී වෙත සඳහන් කර තිබේ.

44,355 views

20 Comments to “දේවානිගේ සීමාවේ වනාන්තරයක් කපලා ලී ඇදලා.. දේවානි දැකකත් සද්ද නැතිව ඉදලා…”

  1. මහින්දගේ ගෝලයා says:

    2015 ජනාධිපති මැතිවරණ සමයේ ITN එකේ අය නටපු නාඩගම් මෙවරත් නටන්න පටන් ගෙන. ජනාධිපති වරයා කෙරේ මහජන අප්‍රසාදයට පරණ රංගනයේ.

  2. dkaru says:

    Meka kiwweth, Maithri ta 2015, tawa puthek innawa kiwwa nalikawen da ?

  3. Jehan says:

    මෙතැනදී කරන ඕනා මේ කතාවේ ඇත්ත නැත්ත සොයා බලන එක. මොකද අපි දන්නේ නා එදා රන්ජන්ලා අධිකරණ විනිසුරු කරුවන්ගේ පෞව්ල්වල අය ගාතනය කරනවා කියල තමන්ට අවශ්‍ය නඩු තීන්දු දිගත්ත එකේ මේ වන නිලධාරියෙක්ට තර්ජනය කිරීම සරල දෙයක්. දෙවානි කට අරින්න පටන් ග්ගත්තේ ගොටභය ජනපති තුමා රාජ්‍ය නිලධාරීන්ට කෙලින් වැඩකරන්න කරපු ඉල්ලීම මත. යුඑන්පි ආණ්ඩුව කාලේ රන්ජන්ගේ මරණ තර්ජන වලට බයේ හිටියා. මෙන්න මේ ගැන පරීක්ෂණ කලොත් ඔය යුඑන්පි කාරයන්ගේ පරිසර ආලය ගැන දැනගන්න පුළුවන්

  4. Neranjala Kumari says:

    වැරදි ෙද් හරි කියන්න කවදාවත් රගන්න එපා. එ්ක එදත් එකයි අදත් එකයි ෙහටත් එකයි.මිනිස්සු තමන්ෙග අම්මට අාගමට පරිසරයට අාදෙර් බව මතක තබාගන්න

  5. twister says:

    පැවැති යහපාලන රජය සමයේ ගම්පහ බෝතලේ දඹුගොල්ල හොරකැලේ වනාන්තරය විනාශ කර ඇතැයි ාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.

    Thamun Parlimenthuwe nam ayi Kata wahagena hitiye ? Thamun genma ahapan gahaniye
    oya prashnaya.

    LEAVE DEVANI ALONE
    nobody believes parliament mp.s

  6. Dilshan says:

    දෙවනි අර ජේවීපී කාන්තාව එක්ක වාඩිවෙලා ඉන්නේ පවුලේ මිතුරියක් එක්ක ඉන්න විදියට මිසක් ජිවිතේ පළමු වරට දුටු නිතින්ඥයෙක් එක්ක වුර්තිය මට්ටමේ සාකච්චාවක නිරතවන විදියට නෙවෙය්. ජිවානි අනිවාර්යෙන්ම ජේවීපී මේ කරන්නේ ජේවීපිය එදා ඉඳලම අනුගමනය කරන පොඩි මිනිහ තව තවත් පෙළීමට තුඩු දෙන ආකාරයේ කටයුතු කිරීම. ඔවුන් හිතන විදියට ද්‍ය්ප්පතා තව තවත් දුෂ්කර තත්වයකට පත් කිරීම මගින් විප්ලවයක් කරලා දුප්පතුන්ගේ සහය ලබන්න

  7. Weerasetti says:

    දේවා අනී කියන්නෙ මාද්‍ය ඉස්සරහ වීරයෙක් වෙලා ජනතාව අන් දන්න ගිහින් පච උන ඉස්තිරියාවක් බව දැන් රටම දන්නව​.

  8. buwa says:

    එහෙමනම් දැනුත් සද්ද නැතුව ඉන්න අපිට අපේ වෙඩ ටික කරගන්න

  9. Asoka says:

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැව අවස්ථාතාවයට වන වගා කරන්නත් ඒවා නියමිත කාලයේදී කැපීමට දැව සංස්ථාව වෙත භාර දෙන බව ඔබ ගේ හය හතර නොතේරෙන යාලුවන්ට කියල දෙන්න.

  10. Sandy says:

    NOBODY BELIEVES Manthri s and amathiya s

Main News