දේවානිට වුනා වගේම දෙයක් පින්තූරයක් නිසා මටත් වුනා.. ඇයි මිනිස්සු මෙච්චර පහත්..- භාග්‍යා අබේරත්න

April 2, 2021 at 3:00 pm | lanka C news
දේවානිට වුනා වගේම දෙයක් පින්තූරයක් නිසා මටත් වුනා.. ඇයි මිනිස්සු මෙච්චර පහත්..- භාග්‍යා අබේරත්න

දේවානි ජයතිලකට වූ ආකාරයෙන්ම සිද්ධියක් තමන්ට ද සිදු වූ බව සිංහරාජ ආසන්න ඉඩමක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ භාග්‍යා අබයරත්න මෙනවිය සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ තමන්ටද පින්තූරයක් නිසා එවන් තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බවයි.

ඇය තබා ඇති සටහන මෙසේය.

49,419 views

31 Comments to “දේවානිට වුනා වගේම දෙයක් පින්තූරයක් නිසා මටත් වුනා.. ඇයි මිනිස්සු මෙච්චර පහත්..- භාග්‍යා අබේරත්න”

  1. sarath says:

    භාග්‍යා ගුරුගේ මැණික් ඉඩම් 3 එයාගෙ එකමද නැත්නම් වෙන එකක්ද කියල සිරසට මාධ්‍ය සංදර්ශණයක් කරේ නැත්තෙ ඒ වැඩේට එන්ජීඕ – NGO සල්ලි නොලැබෙන නිසාද?

  2. ashanRod says:

    පොඩි ළමයෙක් මේ වයසට මේතරම් පන්ඩිත ඇයි‍
    ළමා කාලයක් නැති අය
    අපරාදෙ

  3. Ruhdtug says:

    Mata penne meyath wedikal nogos parliament yay wage…

  4. Jehan says:

    අනේ ඔයගේ නිර්පාක්ෂික බව. කොටිය වෙනුවෙන් කඩේ ගිය සිරස මගින් මොළ සෝදා දක්කන සෙට් එකක් ඉන්නවා මෙන්න ඒවගේ එලිච්චියක්. අනිවාර්යෙන්ම මේ ඔය සිරසේ මිඩියා ට්‍රේනින් දුන්නු නියම මෝඩ එලිච්චියක් අර බිබිසි එකේ වොඉස් කට් එකට පරිසරයට අමතරව” වහල්ලු” කතාව කිව්වේ පරිසරය වෙනුවෙන් ද එහෙම නැතිනම් බටහිරයන්ගේ දේශප්‍රේමී කොටියට ගති නැති ආණ්ඩු පෙරලීමේ වියාපෘතියේ නවතම මෙහෙයුම හැටියටද? හැබැයි ඉතින් කෙල්ල විශ්වවිද්‍යාලෙ පාස් නොවුනට ප්‍රශ්න්ස්යක් නා. මොකද බටහිර එන්ජිඕ එකක් මේ ගෑනිව රට යවලා ආණ්ඩුවට විරුද්දව අනිවාර්යෙන්ම මෙහෙයවනවා.
    දැන් බටහිර ආණ්ඩු පෙරලන්න අලුතින්ම පාවිච්චි කරන ගුන්ඩුව පරිසරය සුරැකීම. මේ ජාතියේම බඩුවක් ඉන්නවා ස්වීඩන් රටේ වයසත් එකමයි. මේක තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක. වනාන්තර වැදිලා ගස්කොලන් කඩාගෙන ඩිෆෙන්ඩර් වලින් අලි පස්සේ පන්නපු සජිත් ප්‍රේමදාස ජනපති we න ඇතින්නන් මරපු සජිත් ප්‍රේමදාස හදිසියේම පරිසරයට ගැන කතාව කරන පටන්ගත්ත මෙන්න මේ වියාපෘතිය නිසා

  5. disce ammt diskedi says:

    මේ ළමයා රටම අන් දන්න ගිහින් ඉල්ලං කෑවා. ලංකාවේ මිනිසූන් පච වලට කුලප්පු උන​ රැවටුන කාලෙ ගියා.
    සිරසෙ උන් එක්ක බොරු කියල දැන් බබා.

  6. chula super model- sirasa says:

    oya minisunwa napuru kara JVP / NGO / SIRASA salli aran – nango oyayai oka ratata purudukele – raten oba atthaa kiya samawa gannae – meeta sirasa / prince anura

  7. .අරුණ කුමාර says:

    මම මේ පාරේ දසක හයක් යනව එනවා. අලිත් යනවා එනවා. උන් වෙන මොනවා කරන්නද? අපි අලි පාර මාරු වෙලා යනකල් බලා ඉන්නවා.මේ ඉඩම් කිහිපයක අයිතිය ගැන රාජකාරි කාර්යයකට සොයා බලා තියනවා.පරම්පරා ගාණක් මිනිස්සු පදිංචි වෙලා ඉන්න පරණ (ඇට තේ) වගාව සහිත පුද්ගලික ඉඩම්. කට කයිවාරුවට මොනවා හරි පොඩි එකෙක් කිව්වාම දෙමව් පියො ළමයින්ට කියා දෙන්නෙ නෑ.වීරයෝ කරනවා. ජප්පන්ට සජබ ලාට මේව හොඳ මාතෘකා. ජප්පන්ගෙ පස්සෙට නම් හොඳයි.

  8. Dharmaprema says:

    moda kelle, (ltte hitawadi Kili Maharajata ayiti saha palanaya karanu labana) sirasa tv umbalawa boru kiyawa rata saha lokaya mulakaranawa. aken umbawa apayojanaya wenawa. a bawa therumgena, rata rakinta uthsahakarana ratakarawana nayakayanta udawwakwana widiyata mole pavichchi kara katakarapan. (okkoma desapalakayo horu newei)

  9. Jehan says:

    මේ කෙල්ල එන්ජිඕ බලල අතක් කියල කිව්වා දේ සත්‍යක් දැනටමත් කවුදෝ හොඳ ඉංග්‍රීසි දන්නා කෙනෙක් මේ කෙල්ල වෙනුවෙන් විකිපීඩියා එකට මෙයා ගැන ඇතුලත් කරලා එකේ අර මම කලින් කිව්ව විදියට මෙයාව අර ස්වීඩන් කෙල්ලට සමාන කරලා මේ පට්ට සිරස එලිච්චි විරවරියෙක් කරලා. අපිත් පරිසර විනාසයට විරුද්දි නමුත් මේ ගෑනි කරන්නේ දෙස පාලන සිරස කොන්ත්රස්ත්තුවක්.

  10. Mangala says:

    කොහොම උනත් මේ වැඩ වලින් පෙන්නේ ලංකාවට කෙලවන්න කට්ටියක්‌ බලා සිටින බවයි. තව මේ වගේ සංදර්ශන ඉදිරියට එයි
    Very bad time for ශ්‍රීලංකා

Leave a Comment

Main News