දේවානිට වුනා වගේම දෙයක් පින්තූරයක් නිසා මටත් වුනා.. ඇයි මිනිස්සු මෙච්චර පහත්..- භාග්‍යා අබේරත්න

April 2, 2021 at 3:00 pm | lanka C news
දේවානිට වුනා වගේම දෙයක් පින්තූරයක් නිසා මටත් වුනා.. ඇයි මිනිස්සු මෙච්චර පහත්..- භාග්‍යා අබේරත්න

දේවානි ජයතිලකට වූ ආකාරයෙන්ම සිද්ධියක් තමන්ට ද සිදු වූ බව සිංහරාජ ආසන්න ඉඩමක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ භාග්‍යා අබයරත්න මෙනවිය සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ තමන්ටද පින්තූරයක් නිසා එවන් තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බවයි.

ඇය තබා ඇති සටහන මෙසේය.

51,410 views

31 Comments to “දේවානිට වුනා වගේම දෙයක් පින්තූරයක් නිසා මටත් වුනා.. ඇයි මිනිස්සු මෙච්චර පහත්..- භාග්‍යා අබේරත්න”

  1. Irfan says:

    No matter what they say they are being used and controlled by someone for political gain. Can’t believe how a teen aged girl can talk like this for her age.

    • 👀😃👀😃😆😃👀 says:

      අද අපේ අය අතේ තියාගෙන ඉන්න මොබල් එකෙන් මොනවද නොකරන්න..?
      සෙල්පි ගහනවා…. ටුක් ටුක් ගහනවා…. ඒකේ නැත්තේ මොනවද කියන්නකො..?
      හැම පින්තූරයක්ම ඒකෙ තියෙනවා … කේන්දරේ තියෙනවා… උප්පැන්නය තියෙනවා…
      හැඳුනුම්පත තියෙනවා… බැංකු දත්ත තියෙනවා.. ඔය මොබයිල් එකේ නැතිම එකම දෙය තමයි භාග්‍යා
      ඔය ඔක්කොම කරන එක්කෙනාගේ ” මරන සහතිකය “

    • Theeraka says:

      She has full right to express her feelings especially with regard to the environment. She is intelligent enough and educated enough to realize how important the environment is for the survival of life in general. Idiots like you may not agree for nefarious reasons.

      • Jehan says:

        She is an empty head actress. Waite and see she will not get selected to university
        She’s a foolish Sirasa puppet

    • dev says:

      she will be paid by $ by these NGO

    • SuMa says:

      රඟන වේදිකාවේ දිග පළල නොදැන රඟපාලා බිමට වැටුනහම මෙතැන අඬාගෙන එන්න එපා නංගිලා..

    • 😀😃😴 says:

      සෙල් ෆෝන් කතාවක් නෙවෙයි මීහරකෝ මේ කියන්නේ, ෆොටෝ අරන් ඒක අවභාවිත කල ජඩ දේශපාලනයක් ගැන.

  2. තිරය අස්සෙන් says:

    තිර පිටපත එකමද?

  3. Galle man says:

    ඹයාට තාම උනේ නෑ…….ඹයාව පාවිච්චි කරන පාදඩ චැනල් කාරයෝ , NGO කාරයෝ ජෙප්පො දවසක ඔයාව ගනිකාවක් කරලයි නවතින්නේ……වයසට වඩා පැහිච්ච අම්මන්ඩි කෙනෙක් නෙ ඔයා….

    • පොඩි මල්ලි says:

      මට සනත් නිශාන්තයා,ලංසා පෙන්නන්න බෑ ..අමු ගදයෝ දෙන්නෙක්. මට මේ වට්ටි අම්මලා දෙන්නා ඊට වඩා පෙන්නන්න බරුව ඉන්නේ.. මහා රාජාගේ කටු කන ඩබලක්.. මහාරාජා කොටින්ට කඩේ ගියපු හැටි අපිට තවම මතකයි…බොරුවට පරණ වීඩියෝ දැම්ම ඉස්පිරිතාලේ කියලා බෝම්බයක් කොළඹ පිපුරුන වෙලාවක..අමු සක්කිලි මුං

      • Amda says:

        සහතික ඇත්ත.

        දේවානි අඩුම තරමේ විශය දන්න කෙනෙක් හැටියට දත්ත ඇතුව කතා කලේ.

        ඒකට මෙයා…කිව්වෙම “මම හිතන්නෙ…මම හිතන්නෙ…” කියල….එයා හිතන එක අපිට අදාල නෑනෙ. අදාල වෙන්නෙ අත්ත කරුණු.

        අර ගොබ්බ දේශපාලුවො නිසා තමයි මේ වගේ උන්ට වේදිකා හැදෙන්නෙ….(පස්සෙ කඩාගෙන වැටෙන්න හරී)

    • රටට හිතවත් says:

      සහතික ඇත්ත…..තරමට වඩා පැහෙන්න ගියහම ඕව වෙනවා…..අනික එයා ඔය කියන තරම් විනීත රාජ්‍ය සේවිකාවක් නම් ඔය පින්තුර ගැනිලි, මාද්‍ය සාකච්චා…..ඒවා වෙන්නේ කොහොමද…

    • Amda says:

      හරියටම හරි.
      පලවෙනි දවසෙම මෙයාගෙ තාත්ත කිව්ව දැන් අපට ගමට යන්නත් බැරිවෙයි කියල….ඒ කියන්නෙ තාත්ත දන්නව මේකෙ බරපතලකම.
      මෙයාගෙ FB එකේ පරන පෝස්ට් දිහා බැලුවම පේනවා මෙයා කාගෙ වහලෙක්ද කියල.

  4. Chandi Kolla says:

    පව් දෙන්නම තොත්ත බබාලා!
    එන්නකෝ හිල් පොල් කට්ටෙන් නාවන්න!

    • ශිරාන් says:

      ඔක්කෝටම කලින් පොහොට්ටුවේ 8 පාස් නැති ඔක්සිජන් බයියෝ නාවල හිටපන්

  5. Asanka says:

    Kisi deyak gane therumak nathuwe boruwate market wente dagalante epa

  6. 😪😢😪😢 says:

    භාග්‍යා ඔයාගෙ නම සතියකට දෙකකට ප්‍රචලිත කරගත්තට ඒකෙ විපාකය ජීවිත කාලයේම විඳවන්න වෙයි…! පකිස්ථානයෙත් ඔය වගේ පාසල් ලමයෙක් මාධ්‍යට ඇවිල්ලා වක්කඩේ කැඩුවා හෙලිකලා රටේ වෙන අසාධාරනයක් ගැන…ඒ බුරුකාව ඇඳගත් ගෑණු ලමයා අද ජීවිතයත් මරණයත් අතර පණ ගැහෙන සටනක් කරනවා තර්ජන වලින් බේරෙන්න ..! අට පාස් මොල කතා අහලා ඔබමයි ඇට පාස් තැනට වැටුනේ..!

  7. Nimal says:

    Ane ganiye boruwata kapilapenta wadakaranne nathiwa nambuwa rakagena paththakatawela innawa

  8. Ab says:

    Paid by sirasa written by puthano plus 3% clan carried out by u. Nothing else so let see how much u all can gain out this.

  9. UNP GAL IBBA says:

    භාග්‍යාගේ අබාග්‍ය වගේ මට පේන්නේ ජවීපිය පස්සේ ගිය එකා හැමදාම වලේ???????

  10. Upul Attanayake says:

    Dennatama Depeththa harola Ranjanta kiyala Monhari karo ganna oya leda suva vei ha ha….

Main News