දේවානි ජයතිලක මාරු කිරීමේ සූදානමක්.. දේශපාලන බලපෑම්..?

February 21, 2020 at 2:10 pm | lanka C news
දේවානි ජයතිලක මාරු කිරීමේ සූදානමක්.. දේශපාලන බලපෑම්..?

ගම්පහ දිස්ත්‍රික්කයේ අඩවි වන නිලධාරිනියක් ලෙස කටයුතු කරන්නට දේවානි ජයතිලක මහත්මියට රාජකාරි ස්ථානයෙන් මාරු කිරීම සඳහා සූදානමක් ඇතැයි හිටපු පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.

ඒ සඳහා දේශපාලන බලපෑම් එල්ල වෙමින් ඇතැයි ද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුව හමුවේ ඊයේ දිනය අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මීගමුව කලපු සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක දී කඩොලාන පරිසර පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් ඇමති සනත් නිශාන්ත සමඟ ඇති වූ සංවාදය හේතුවෙන් දේවානි ජයතිලක මහත්මිය ඉමහත් ප්‍රසිද්ධියට පත්විය.

82 views

23 Comments to “දේවානි ජයතිලක මාරු කිරීමේ සූදානමක්.. දේශපාලන බලපෑම්..?”

  1. sithmal says:

    ආණ්ඩුවත් මාරුවෙන්න සූදානම් වෙන්න.

  2. kamal says:

    ණය උගුලෙන් ගැලවිමට
    පුතේ පියවර අටක් ගන්න ඔනේ
    1 කපටි නැති වෙන්න ඔනේ
    2 කෘර නැති වෙන්න ඔනේ
    3 කෞෂලය ඇති කර ගත යුතුයි
    4 කුපාඩි වැඩ කරන්න ඔන්නෙ නැ
    5 කුට වැඩ කරන්න හොද නැ නමුත් අහිංසක වෙන්න ඔනේ නමුත් දේවත්වය හදා ගත යුතුයි.තව දෙයක් තියෙනවා නිවට කම හින්දා කුට කම එනවා එය නැති කර ගත යුතුයි. කුපාඩි වැඩ හින්දා කුට ක්‍රම එනවා එයත් නැති කර ගත යුතුයි.
    6 අය වැය සලකන්න ඔනේ
    7 අපනයන ආනයන සිමා තියෙන්න ඔනේ ගණනය තියෙන්න ඔනේ කපටි නැති වෙන්න ඔනේ මෝඩ නැති වෙන්න ඔනේ
    8 හැම දෙයක්ම නැති වෙන්නෙ නැ නමුත් එක දෙයක් නැති කරන්න ඔනේ ඉරිසියාව තවද කුට වැඩ නැතිවෙන්න ආත්මාර්ථය නැති වෙන්න ඔනේ. එතකොට ණය උගුලෙන් ගැලවෙන්න පුලුවන්

  3. Gama says:

    එතුමියට සපෝට් එකට unp කාරයෙක් ඇවිල්ල නේද ඒ අස්සෙ. අනේ මංද මේවා ඉතිං. ඉස්සර නොකිවු ඒව දැං කියනවවත්ද?

  4. nadun says:

    ehenam me anduve avasanaya thamai eka

  5. nalin says:

    Ehema wunoth Gota wedakuth ne

  6. test says:

    කඩොලාන කැලෑව ගිනි තියපු නිව්ස් එක තාම සීනිව්ස් එකට ඇවිත් නැතිව ඇති

  7. බන්ඩා says:

    මාන්නප්පෙරැම කියන්නෙ කට ඇරියොත් බොරැ කියන වාචාලයෙක්.

  8. Sathya says:

    Ajith Mannapperumayo ehema paligaththa kale iwarai.

  9. siri says:

    Rilamotata kohen labuna boru aranchida mewwa.

  10. Vasana says:

    රජයේ රැකියා කරන නිලධාරීන්ට /නිලධාරිණියන්ට විරුද්ධව සිදු කරන දේශපාලන බලපෑම් නතර කල යුතුයි …අවංක නිලධාරිනියට විරුද්ධව සිදු කරන මේ දේශපාලන පලිගැනීම් නතර කරනු . රටේ දේශපාලකයන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමට අවංක නිලධාරීණියට විරුද්ධව කටයුතු කිරීම හෙලා දකිමු

Main News