දේවානි ජයතිලක මාරු කිරීමේ සූදානමක්.. දේශපාලන බලපෑම්..?

February 21, 2020 at 2:10 pm | lanka C news
දේවානි ජයතිලක මාරු කිරීමේ සූදානමක්.. දේශපාලන බලපෑම්..?

ගම්පහ දිස්ත්‍රික්කයේ අඩවි වන නිලධාරිනියක් ලෙස කටයුතු කරන්නට දේවානි ජයතිලක මහත්මියට රාජකාරි ස්ථානයෙන් මාරු කිරීම සඳහා සූදානමක් ඇතැයි හිටපු පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.

ඒ සඳහා දේශපාලන බලපෑම් එල්ල වෙමින් ඇතැයි ද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුව හමුවේ ඊයේ දිනය අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මීගමුව කලපු සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක දී කඩොලාන පරිසර පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් ඇමති සනත් නිශාන්ත සමඟ ඇති වූ සංවාදය හේතුවෙන් දේවානි ජයතිලක මහත්මිය ඉමහත් ප්‍රසිද්ධියට පත්විය.

30 views

23 Comments to “දේවානි ජයතිලක මාරු කිරීමේ සූදානමක්.. දේශපාලන බලපෑම්..?”

  1. බිල්ල says:

    රාජ්‍ය නිලධාරිණිය මාරුකිරීම මෝඩ දේශපාලුවෝ හිතනතරම් ලේසි පහසු කාරණාවක් නොවේ. තව දින 10 කින් පසු පාර්ලිමේන්තුව විසිරෙව්වට පසු චන්දෙ තියල අවසාන වෙනතෙක් මාරු නැත. පාර්ලිමේන්තු චන්දෙදි පුත්තලමේ මිනිස්සුන්ට මොලේ තියනවා කියා ඔවුන් සනාථ කලොත් සනත් නිශාන්ත ගෙදර.

  2. country man says:

    The latest U.N.P. mada stunt. This is what you people did during your time.

  3. කං ඈයා says:

    හොඳම කං — හොරකං , මැරකං . ඒව නොකලොත් හරියට නිංද යංනෙත් නෑ .

  4. Kamal says:

    Parisaraya araksha karanna bari kisima duradakna manasak nathi deshapaluwo lankawe inne.
    Me ganukena hari. Ayata adamtettam kareemen pohottuwa tama thamai padu wenne.
    Yahapalane epa wenna gaththe minissunta maha mathiwaraneta passe. Pohottuwa maha mathiwaranayata issella epa wei wage.
    Meke iwarayak thiyenna one. Hariyatama rata hadana wenama kandayamak hari candeta enna one.

  5. Vije says:

    DEVAni, Devani, Devani ……………………………………………………….

    Now enough of this nonsense!

    Earth will not spin without this woman!

    Is this the first time in Sri Lanka that immaturity has been demonstrated by a public officer?

  6. ගිරිගෝරිස් says:

    ඒ වගේ ජරා වැඩ කලේ යහපාලන ආණ්ඩුවනේ. අපි ඒ වගේ වැඩ කරනවද? ඔය ගොල්ලොන්ට පිස්සුද.

  7. A says:

    This pathetic Unp fellow number one liar. Government is not stupid enough to take that kind of stupid movement after what happened with Nishantha.

  8. Bala says:

    මුන් ඔක්කොම එකයි

  9. අක්බාර් ලොක්කා says:

    කොහොමටත් මාරු වෙලා යන එක ඇඟට ගුණයි . මේ දේශපාලන සර්පයො විශ්වාස කරන්න අමාරුයි .ප්‍රශ්ණයක් ආවොත් ඇය බේරගන්න ලොකුවට කතා කරන ඈයො පලාතකවත් ඉන්න එකක් නෑ.

  10. Open mind says:

    මාන්නප්පෙරුමට තඩිබානවා.එයා කියන දේ හරි ද වැරදි ද යන්න බලන්නේ දේශපාලන කෝණයෙන්. අපොයි මගේ රට.

Main News