දේවාලයක කපුමහතෙකු දේවාලයේදීම මිය යයි.. කොරෝනා පරීක්ෂාවට..
November 16, 2020 at 12:00 pm | lanka C news
ජාඇල ඒකල ප්රදේශයේ දේවාලයක කපු මහතෙකු දේවාලයේ තුළදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජාඇල පොලිසියට ප්රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව එම මළ සිරුර පෙරේදා දී සොයා ගෙන ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති කපු මහතා වයස අවුරුදු 54 හැවිරිසි අයෙකි.
ඔහු ජීවිතක්ෂයට පත්වීම හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
රාගම හදිසි මරණ පරීක්ෂක වරයා පොලීසියට දැනුම් දී ඇත්තේ එම පුද්ගලයාගේ කොරෝනා පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රාගම රෝහලට මෘත දේහය යොමු කරන ලෙසයි.
Anunta aarakshaawa labadenawa kiyala salli garana kapuwata ohuge aarakshaawa salasaganna bariwela!
It is saying that this street deaths are not CORONA. But street deaths did not report as they in today.
දෙවියනි,ඔබ කොහිද?
Hmmm!! the devale දෙවියා couldn’t save him?
දේවාල වලට යන්නේ පරිසමින් දැන් දෙවියන්ටත් කොරෝනා හැදිලලු …කපුවෝ කරන බොරු වැඩ වලට සාපය ලැබිලා
Sure, he will be declared a Covid patient in the postmortem. The doctors are paid according to the cases. So all the deaths will be declared Covid. There must be an immediate investigation on this matter.