දේවාලයක කපුමහතෙකු දේවාලයේදීම මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..

November 16, 2020 at 12:00 pm | lanka C news
දේවාලයක කපුමහතෙකු දේවාලයේදීම මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..

ජාඇල ඒකල ප්‍රදේශයේ දේවාලයක කපු මහතෙකු දේවාලයේ තුළදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජාඇල පොලිසියට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව එම මළ සිරුර පෙරේදා දී සොයා ගෙන ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති කපු මහතා වයස අවුරුදු 54 හැවිරිසි අයෙකි.

ඔහු ජීවිතක්ෂයට පත්වීම හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

රාගම හදිසි මරණ පරීක්ෂක වරයා පොලීසියට දැනුම් දී ඇත්තේ එම පුද්ගලයාගේ කොරෝනා පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රාගම රෝහලට මෘත දේහය යොමු කරන ලෙසයි.

30,077 views

6 Comments to “දේවාලයක කපුමහතෙකු දේවාලයේදීම මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..”

  1. Kapuwa Kapothi says:

    Anunta aarakshaawa labadenawa kiyala salli garana kapuwata ohuge aarakshaawa salasaganna bariwela!

  2. GAMINI SENANAYAKE says:

    It is saying that this street deaths are not CORONA. But street deaths did not report as they in today.

  3. RED BULL says:

    දෙවියනි,ඔබ කොහිද​?

  4. Psg says:

    Hmmm!! the devale දෙවියා couldn’t save him?

    • සුදුපරවියා says:

      දේවාල වලට යන්නේ පරිසමින් දැන් දෙවියන්ටත් කොරෝනා හැදිලලු …කපුවෝ කරන බොරු වැඩ වලට සාපය ලැබිලා

  5. Sam Fernando says:

    Sure, he will be declared a Covid patient in the postmortem. The doctors are paid according to the cases. So all the deaths will be declared Covid. There must be an immediate investigation on this matter.

Main News