දේවිය රෙද්ද කඩාගෙන ජනපති හමුවෙන්න යයි..

January 27, 2018 at 10:43 pm | lanka C news
දේවිය රෙද්ද කඩාගෙන ජනපති හමුවෙන්න යයි..

ශ‍්‍රීලනිපය හා ඒකාබද්ද විඵක්‍ෂය එකතු වීමට තිබූ අවස්ථාව බැසිල් රාජපක්‍ෂ කියන හොර තක්කඩියා විසින් කඩා දැමූ බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

රත්නපුරයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනරැුළිය අමතමින් ඔහු මේ බව කීය.

‘දැං අපේ පවිත‍්‍රාදේවි කියනවා යූඑන්පියත් එක්ක ඉන්න හින්ද අපට බෑ. මං වගකීමෙන් තමුන්නාන්සෙලට කියනව මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා දිනපු ගමන් අපි එතුම හම්බවෙන්න ගියෙ නෑ. දේවිය රෙද්ද ගලෝගෙන දුවල ගිහිල්ල හම්බ වුනේ’ යයිද ඇමතිවරයා එහිදී පැවසීය.

102 views

19 Comments to “දේවිය රෙද්ද කඩාගෙන ජනපති හමුවෙන්න යයි..”

  1. අංගෝ නැන්දා says:

    එතකොට එතුමා සරම උස්සන් බලන් ඉන්න කොට මෙතුමා අතට චන්දෙ දුන්නඩද? පැරදුනු හිවලා.

  2. siraaa says:

    Muta thiyenne okkoma Redi prashna.

    Gaun galonawa
    Redi Kadanawa
    Kalisam Oluwe othanawa

Main News