දේව රුපයේ රන් මාලය කොවිලේ පුජකවරයා සොරාගනී.. කොවිලේ පින් කැටය කම්කරුවෙක් කඩයි..

August 1, 2019 at 8:03 am | lanka C news
දේව රුපයේ රන් මාලය කොවිලේ පුජකවරයා සොරාගනී.. කොවිලේ පින් කැටය කම්කරුවෙක් කඩයි..

බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව වත්ත ඉහල කොටසේ වතු කෝවිලේ දේව රුපයට පලදවා තිබු රන් මාලය සොරකම් කර එම කොවිලේ පුජකවරයා සහ එම කෝවිලේ පින් කැටය කඩා එහි තිබු තිබු මුදල් සොරකම් කල එම වතුයායේ කම්කරුවෙකු සැක පිට (31) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

30 රාත්‍රි අදාල සොරාකම සිදු වි ඇති අතර 31 කෝවිලේ පුජකවරයා විසින් දේව රුපයට පලදවා තිබු රු විසි පන්දහසක් පමණ වටිනා රන් මාලය සොරාගෙන කොවිලේ තිබු පින් කැටය කඩා එහි තිබු මුදල් සොරාගෙන ඇති බව කොවිලේ පාලක සභාව වෙත දැනුම් දි ඇත.

කොවිලේ පාලක සභාව විසින් බගවන්තලාව පොලිසියට කරන ලද පැමිණිල්ල මත විමර්ෂනයක් සිදු කර බගවන්තලාව පොලිසියේ නිලධාරින් සැකපිට එම කොවිලේ පුජකවරයාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි ඔහු  සන්තකයේ තිබි 31 දින රන් මාලයක් උකස් කරන ලද රිසිට්පතක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

එම රිසිට් පත අනුව පරික්ෂා ආරම්භ කල බගවන්තලාව පොලිසිය රන් මාලය රු පහලොස් දහසකට කොවිලේ පුජකවරයා විසින් බගගවන්තලාව නගරයේ රන් ආභරණ උකස්  ලබා ගන්නා ආයතනයක තිබි පොලිස් භාරයට ගෙන ඇත.

කොවිලේ පුජකවරයාගෙන් ප්‍රශ්න කිරිමේදි කොවිලේ පින් පෙට්ටිය කැඩු සැකකරු පිලිබදවද පොලිසියට පැවසිමෙන් අනතුරුව එම සැකකරුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොවිලේ පින් පෙට්ටිය කැඩු සැකකරු සිමා සහිත හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතියේ අංක 5 බගවන්තලාව ශාඛාවේ 3 දින පැවැත්විමට නියමිත කාරක සභා නිලවරණයේ අපෙක්ෂකයෙකු ලෙස පෙනි සිටින අයෙකු බවද සදහන් .

– හැටන් රංජිත් රාජපක්ෂ

26 views

4 Comments to “දේව රුපයේ රන් මාලය කොවිලේ පුජකවරයා සොරාගනී.. කොවිලේ පින් කැටය කම්කරුවෙක් කඩයි..”

  1. chitral says:

    Please employ some one who can write understandable Sinhalese

  2. Pana Deiyo says:

    Deiyanta thamange kare thibuna maalayawath aaraksha karaganna bariunata, ape moda minissu puja watti, panduru thiyala deviyangen aarakshhwa illala wanda watenawa!
    Deviyani oba kohida?

    • ගිරවා says:

      දේවරුපයේ මාලේ සොරාගන්නා විට දෙවියෝ හිටියේ කොහෙද ? මේකෙන් ඔප්පු වෙනවා දේවාල කියන්නේ අසරණ මිනිසුන්ගේ මුදල් කඩා ගන්නා බිස්නස් එකක් බව …නොපෙනෙන දෙවියන් අදහන මෝඩ මිනිස්සුන්ගේ ඇස් දැන්වත් ඇරේවා ……
      කෝවිලේ මලේ සොරාගත් සොරා අල්ලගන්න බැරි දෙවියන් කෙසේද මිනිසුන්ගේ ඉල්ලීම් ඉටුකරන්නේ …හික් …හික්….හික්..
      කෝවිලේ කපුවා තමයි ලොකුම හොරා

  3. ඇත්තෙන්ම සිංහළ හරියට ලියන්න බැරි අය මේ වෙබ් අඩවි නිෂ්පාදනය කරන බව පෙනෙනවා. මේ ප්‍රවෘත්තිය පමණක් නොවෙයි. බොහෝ සමහර ප්‍රවෘත්ති හරි අවුල්. ඒ ගැන කරුණාකර අවධානය යොමු කරන්න.

Main News