දේශද්‍රෝහියකු වීමෙන් ලැබෙන භෞතික වාසි ගැන මාද දැනගත්තේ දේශද්‍රෝහියකු වී සෑහෙන කාලයකින් – නිර්මාල්
January 5, 2017 at 3:50 pm | lanka C news
‘මා පවා දේශද්‍රෝහියකු වීම මගින් ලැබිය හැකි භෞතික වාසි ගැන අවබෝධයක් ඇති කර ගත්තේල දේශද්‍රෝහියකු බවට පත් වී සෑහෙන කාලයකට පසුවයි’ යයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
ඔහු මෙසේ සදහන් කර ඇත්තේ රාවය පුවත්පතට ඔහු විසින් ලියන ලද ‘මා දේශද්‍රෝහියකු වූයේ කෙසේ ද’ නම් ලිපියකයි.
බුද්ධිමතෙකු සහ ඔබ වගේ උගතෙකු අතර වෙනස එයයි,..ඉතින් දැන්වත් රටේ ජනතාවගෙන් සමාව ගන්න…
පාපෝච්චාරණයට ස්තූතිය.
වැරැද්දක් වූවා නම් ඒ බව පිලිගෙන එය නිවරැදි කිරීමට බය නැතුව පෙරට එන්න… හැංගිලා නිවේදන නිකුත් කලාට වැඩක් නැත….
Where is the link to that article? Please someone publish.
දැන් “භෞතික වාසි” ඇන හිටලා ඇති. ඒකයි විස්සෝප වෙලා ඉන්නේ.
මොහු උපතින් අඩු කුළ රෝගයෙන් පෙලෙණා උගත් සිංහල බෞද්ධයෙකි.අද ලංකාවේ කුළ බේදයක් නැත.නමුත් මොහු ඇතුලු නඩය (උදා:සරත් විජේසූරිය,ගාමණී උයන්ගොඩ වැනි අය) එම කුළ රෝගයෙන් පෙලෙනා අයයි.මොවුන් පොදු මහජන මුදලින් අධ්‍යාපනය ලබා,අචාර්ය්ය,මහාචාර්ය්ය පට්ටම් ලබා ගෙන,ඒ තුලින් මහජනයා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ රවටා රට ජාතිය ආගමද NGO මුදලට තම රටද පාවා දී ඇත.ඉදිරියේදී මොවුන් ජාතිද්‍රෝහීන් ලෙස මහජනතාවට කියාදීම වගකව යුත්තන්ගේ වගකීමකි.මේ ලියනා මමත් එවැන්නෙකි.නමුත් රට ජාතිය ආගම, කුළයටත් මුදලටත් වඩා මට වැදත්.එම නිසා ඉහත රෝගයෙන් මම නොපෙලෙමි.
REspect ur comment
hats off
E kala pawa jaathiya wenuwen niraye winda gewwath ewara karanna baha dewa siri yo.
එහෙම නිව්වයි කියල වැඩේ ශේප්ද, නෑනේ… කරපු ජඩ වැඩේ වැරදි නම් තමුන්ම දඩුවමත් කියනව….
ජාතිද්‍රෝහියෙක් ලෙස ‘ජරාව’ කමින් සැප විඳගෙන ජීවත්වනවාට වඩා දුප්පතෙකු ලෙස අදීනව මහ පාරේ වුනත් මිය යාම වටී.
I can only agree with Aingha01: “ජාතිද්‍රෝහියෙක් ලෙස ‘ජරාව’ කමින් සැප විඳගෙන ජීවත්වනවාට වඩා දුප්පතෙකු ලෙස අදීනව මහ පාරේ වුනත් මිය යාම වටී.”