දේශද්‍රෝහීන් වීමේ වරදට රාජිත සේනාරත්නලාට නිසි කල ආවාම දඬුවම් දීම ස්ථිරයි..
November 23, 2017 at 11:20 am | lanka C news
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මත දක්වන තමන් අන්තවාදියෙකු යයි හඳුන්වන රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට විරුද්ධව කිසිත් නොකියන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
‘පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන දහසයක් පමණ තිබෙන ආර් සම්බන්ධන් මහතා මධ්‍යස්ථ මතධාරියෙක් බව රජය කියනවා. නමුත් ඊළාම් රාජ්‍යය ලබා ගැනීම සඳහා සම්මත කරගත් වඩුක්කොඩෙයි සම්මුතිය තවමත් ඔහු ප්‍රතික්ෂේප කර නෑ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආණ්ඩුකාරවරයාගේ බලතල සහ සමගාමී ලැයිස්තුව අහෝසි කළාම රට නොබෙදෙන්නෙ කොහොමද කියලා ජනතාවට පෙන්නන්න දලස මම රාජිත සේනාරත්න ඇමතිවරයාට අභියෝග කරනවා.
අද රටේ සංහිඳියාව ඇති වෙලාද ජාතික කොඩිය එසවීම උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයාට ප්‍රතික්ෂේප කරනවා. අපට අන්තවාදීන් රාජිත ඇමතිවරයා ඔහුට විරුද්ධව කිසිත් කියන්නේ නෑ.
මේ රට ත්රස්තවාදීන්ගෙන් බේරා ගන්න සටන් කල අපි ජාතිද්‍රෝහීන් වෙන්නේ කොහොමද. නිසි කල ආවම රටේ නීතියට අනුව දේශද්‍රෝහීන් වීමේ වරදට රාජිත සේනාරත්න වැනි අයට දඬුවම් ලබාදීම ස්ථිරයි’
කුණු දතා නොහොත් පරාජිතයා 4 ට ඉරා 4 ර වහල්කඩේ එල්ලිය යුතුයි, අවශ්‍යනම් ඒ වැඩේ මම බාරගන්නම්
Yes, correct! that’s the punishment that should be given to him.
Me too !
okata ninda karanna ona.. image depala rajasanthaka karanna ona.
siyaluma widiyata muta apahaasa kala yuthui
රට ජාතිය අවමානයට ලක් කරන කුනු දතා වැනි දේශපාලුවන් ස උන්ගේ පවුල්වල එවුන් නීතියහමුවට ගෙනැවිත් , ප්‍රජාඅයිතිය අහෝසි කර, දේශත් ද්‍රෝහීන් ලෙස ප්‍රකාශ කල යුතුයි
මූට පිස්සු ඩබල්.
Not only him. All, who underestimate the victory against LTTE and rights of Sinhala Buddhist nation in Sri Lanka and and who Insulted National anthem/Flag should be punished.
ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම නිසා වැඩිපුරම ලාභ ලබන්නේ ඖෂධ ව්‍යාපාරිකයන්. ඊළඟට මදුරු කොයිල් කොම්පැණි. ඒ නිසාම ඩෙංගු මර්ධනයට වැඩිපුරම අකමැති වෙනවා ඇත්තෙත් ඔවුන්. ලංකාවේ කුමන සෞඛ්‍ය ඇමතිවරයාගෙත් ප්‍රධාන අනුග්‍රාහකයින් වන්නෙත් ඔවුන්. විශේෂයෙන් ඖෂධ ආනයනකරුවන්/නිෂ්පාදකයින් සෞඛ්‍ය ඇමති වරයෙකුට දෙන සන්තෝසම් බිලියන ගණනින්.
එහෙම බැලුවම ඩෙංගු මර්ධනයට තියෙන ප්‍රධාන බාධකය තමා සෞඛ්‍ය ඇමති. කියුබාවේ සාර්ථකව ඩෙංගු මර්ධනය කල බී ටී අයි බැක්ටීරියාව ලංකාවට නොගෙන්වීම සහ එවැනි ව්‍යාපෘති නතර කිරීම පිටුපස තියෙන රහස එයයි.
ඩෙංගු මදුරුවාගේ ප්‍රධානම හිතවතා සෞඛ්‍ය ඇමති බව අහනකොටත් පුදුම හිතෙනවා නේද?
මෙන්න හඳුනාගන්න නියම දේශප්‍රේමී රටට ආදරය කරණ මිහිපිට සිටිනා දෙවිවරු.නැතිව අර අම්බලගොඩ ඉන්න දෙපත්නයා නොහොත් කළවැද්දා වගේ අසත්පුරුෂයෝ නොවෙයි.අපිට මේවැනි හදවත් ඇති දෙවිමනුෂය කොටසක් සිටිනම් අපේ රටත් ලිච්චවි රජවරු පාළනයකලා දැහැමි රටක් වෙනබවනම් සක්සුදක්සේ පැහැදිළියි.මගේ ඒකායන ප්‍රාර්ථනාවත් එයම වේවා කියායි.
මගේ ඒකායන ප්‍රාර්ථනාවත් එයමයි. මව්බිමට ජයවේවා! සැබෑ දේශප්‍රේමී සත්පුරුෂ වීරයින්ට ජයෙන් ජයම වේවා!
ඔක්කොටම ඉස්සෙල්ල එල්ලලා මරන්න ඔන රාජිත සේනාරත්න . මූව ලෝකෙට ජාතක කරපු එවුන්ගේ වලවල්වලටත් හෙණ ගහන්න ඕනෑ
හා.. හා.. බලාගෙන හෙන ඉල්ලන්නේ ඔව්ව වදින්නෙ මට යකෝ
හෙනයේ ප්‍රකාශය!
…………………………
වැදු මවට හා දිනූ බිමට ගරහන…
පාපතරයන් සිටින මේ බිම…
රට දිනූ මැතිදු හට වැදුමට…
අනේ මටනම් උවමනා නැත.
එහෙනම් 2005 කොටින්ට පගා දීල උතුරෙ චන්දය වැලැක්වූ පර්සිට මුලින්න දඩුවම් දෙමු මේක කරන්නෙ කොටි මුලට දාගෙන පර්සිගෙ වැසිකිලිය හොදන එකයි ඔය අද්මිරාල් කම දීපන් ලමයෙකුට.
How much you are paid for these bullshit comments ?
අනේ ගොන් පකෝ….
පගා ගත්තු ප්‍රභා කෝ දැන්..
පගා දීලා ත්රස්තවාදයක් නැතිකල එක කොච්චර ශෝක්ද..
මේ අහපන් සුනිලො,තෝ රංග බණ්ඩාරයට කියල අම්මට ඩිජිටල් කරව ගනු.ඌ ඒ වැඩේට උපන් හපන් ගොන් අලියෙක්.
රටේ බත් කන මී හරක් තවත් ඉන්නවා කියල ඔය තියෙන්නේ සාක්ෂි.
Sunil, වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට උඹේ.