දේශනවලට ආ අයට හරක් හා මුදල් දුන්නා..- සහරාන්ගේ සමීපතමයෙක් වමාරයි

May 25, 2019 at 3:00 pm | lanka C news
දේශනවලට ආ අයට හරක් හා මුදල් දුන්නා..- සහරාන්ගේ සමීපතමයෙක් වමාරයි

පාස්කු ඉරිදා මරාගෙන මැරෙණ බෝම්බ ප්‍රහාර මාලාවට නායකත්ව ලබාදුන් සහරාන් හෂීම්ගේ සමීපතමයින් පස් දෙනකු හොරොව්පතාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් රැඳවුම් භාරයේ සිටින ඔවුන්ගෙන් මේ වනවිටත් වැඩිදුර ප්‍රශ්න කෙරේ.

කිවුලේකඩ පදිංචිකරුවකු වන හොරොව්පතාන ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංවර්ධන සහකාර නිලධාරීයකු හා කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ රාජකාරි කළ උප ගුරුවරයෙකුද ඒ අතර වේ.

ඔවුන්ගෙන් කරනලද ප්‍රශ්න කිරීම්වලට අනුව සහරාන් පැවැත්වූ දේශනවලට සහභාගී වූවන්ට මස් පිනිස ගවයින් හා මුදල්ද ලබා දී ඇති අනාවරණය වී තිබේ. දේශන සඳහා සහභාගී වන පුද්ගලයින් දෙදෙනකුට එක් ගවයකු බැගින්ද රුපියල් දස දහසක මුදලක්ද දුන් බවයි සැකකරුවන් පවසා ඇත.

– lakbima

34 views

7 Comments to “දේශනවලට ආ අයට හරක් හා මුදල් දුන්නා..- සහරාන්ගේ සමීපතමයෙක් වමාරයි”

  1. ජීවන් ජයසුරිය says:

    පාරේ ඉන්න අයාලේ යන බල්ලන්ට සහරාන් සහ මුන්ගේ අන්තවාදීන්ගේ නම් දමාපල්ලා අපේ පැත්තේ ඉන්න හොරි හැදිච්චි බල්ලාගේ නමත් සහරාන්

    • අලාපල්ලා says:

      අපෙ බල්ලට දාලා තියෙන නම බල්ලා

    • john the baptice says:

      සැම ගෙදරකම සුරතල් සුකර පැටියෙක් හදාගෙන ඒ නම දාමු

  2. pramod says:

    My Dogs name is Wallah…

  3. pramod says:

    My Dogs name is Wallah…

  4. UNP GAL IBBA says:

    මුන්ට හරක්මස් නොකැවොත් වෙව්ලනවලු සැම සිකුරාදාවකටම ගෙරිමස් බුදීම මුන් ගේ සිරිතකි පගාව කෑමද සිරිතකි????
    මොකා කොහොමකීවත් මූ මලා කියන එක මටනම් ෂුවර්නැත​????

  5. නිළමේ says:

    හරක්මස් කාලම මුං හරක් වෙලා, ඒකනෙ මොළේ මඤ්ඤං වෙලා කන්‍යාවියො 72 ක් පස්සේ යන්නේ, උන්ගේ අල්ලපුගෙදර එකාට ගෑනි තියලා. හරක් මරණ පවටම මැරිච්ච ගමන්ම තොපි ආත්ම ගණනක් හරක් වෙලා ඉපදිලා තොපෙ අනික් එවුන් මරාගෙන කනවා. මොන කන්‍යාවියොද?

Main News