‘දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය’ බිහිවෙයි.. කොළඹ පුරා පෝස්ටර්..
September 18, 2019 at 10:12 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයට විකල්පය දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය බව සඳහන් පෝස්ටර් කොළඹ නගරයේ ස්ථාන ගණනාවක අලවා තිබේ.
කිනම් පාර්ශවයක් විසින් මෙම කටයුත්ත කලේ දැයි තොරතුරු නැත.
මේ දිනවල එක්සත් ජාතික පක්ෂය තුළ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් බරපතළ මත ගැටුමක් ඇතිව තිබේ.
එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට පෙර දෙකඩ වන බව බෝහෝ දෙනා අදහස් පල කරති.